පාස්කු බෝම්බ මහ මොලකරු දැනගන්නා තෙක් රට අනතුරේ…

March 8, 2021 at 4:40 pm | lanka C news
පාස්කු බෝම්බ මහ මොලකරු දැනගන්නා තෙක් රට අනතුරේ…

පාස්කු බෝම්බ ප්‍රහාරය සැලසුම් කරන කළේ කවුරුන් දැයි නිසි ලෙස දැනගන්න තෙක් රටේ දේශපාලන නායකත්වය ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

එම ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා සොයා ගන්නා තෙක් සමාජය තුළ මේ ප්‍රශ්නය සදාකාලිකවම ඇතැයිද ඔහු පැවසීය.

මෙය ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් බවත් රටේ අනාගත ආරක්ෂාව ද අනතුරක බවත් ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

22,784 views

19 Comments to “පාස්කු බෝම්බ මහ මොලකරු දැනගන්නා තෙක් රට අනතුරේ…”

  1. Duminda says:

    පාර්ලිමේන්තුවේ සභාගර්භයේ විපක්ෂයේ පසුපස මහ මොළකරුවන් ඉන්නවා

  2. WND says:

    පාස්කු ප්‍රහාරයට වගකිවයුතු මහ මොළකරුවන් දැන් කන්‍යාවන් එක්ක. තුන්සිය තිස්තුන් වතාවක් දැනුම් දීලත් ප්‍රහාරය වලක්වා ගත නොහැකිවූ වහපාලන පොඩි මොළකරුවන්ට දඩුවම් කරණු.

  3. Ponsi Raniya says:

    මහා මොළකරු වෙන කව්ද ඉතිං මහා බැංකු මොළකරුම තමයි …. රටට හෙණ ගහලා ගියත් මට හොඳක් වෙනවනම් කියලා හිතන්නේ ඒ යකා විතරනේ ….

  4. born again says:

    Molakaru ithin Allah ma thami

  5. වසලයා says:

    මොවුන් කතා කරකරන්නේ පස්ස පැත්තෙන්ද කියලා සැක සිතෙනවා. මාස ගානක් පාස්කු ප්‍රහාරය අල්ලාගෙන බලයට එන්න කුමන්ත්‍රණය කරපු උන් දැන් කතා කරන්නේ ඊයේ ඉපදුණු විදියට. නොදකින් හාල්පාරුවෝ. මුන්ට අපි චන්දය දුන්නා නේ.

  6. Sun says:

    Lot of things are happening round the world and some western crooks are developing inducing unrest in the small countries. Even our communities are trapped in these so called western ideologies thinking it is the best without knowing the inner of the issues. We cannot trust these fellows as they want to cripple small countries and sell some arms. That is democracy according to them.

  7. පබිලිස් says:

    අම්මො ටොමියා කොහෙද මෙච්චර කල් ගිහිල්ල හිටියෙ බනානා සුජි එක්ක ජොඩූ දාල වෙන රටකට ගියා කියල හිතුවෙ

  8. Ex unp says:

    අපේ පක්ශෙ කාපු තවත් කාලකනන්නියෙයක්……..ඇස් ලෙඩේට බෙහෙත් ටිකක් ගනිං හිගන්නා……කරපු ලබ්බක් නැති ලොසා……

Main News