පාස්කු මහ මොලකරු හදුනාගත්තා..- ඇමති සරත් වීරසේකර

April 6, 2021 at 4:40 pm | lanka C news
පාස්කු මහ මොලකරු හදුනාගත්තා..- ඇමති සරත් වීරසේකර

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් මහ මොලකරුවා හඳුනාගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

ඔහු නවුෆර් මවුලවි නම් පුද්ගලයෙක් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පත් කරන ලද කොමිෂන් වාර්තාවේ නිර්දේශ සලකා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

අන්තවාදය ප්‍රවර්ධනය කරමින් සහරාන් ඇතුළු කණ්ඩායම අන්තවාදයට යොමු කිරීමට අදාළ නවුෆර් මවුලවි කටයුතු කර ඇති බව ද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

අදාල සැකකරු මේ වන විටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇතැයිද කී ඔහු පාස්කු ප‍්‍රහාරය සම්බන්දයෙන් පුද්ගලයන් 32කට දැනටමත් නඩු පවරා ඇතැයිද පැවසීය.

48,951 views

21 Comments to “පාස්කු මහ මොලකරු හදුනාගත්තා..- ඇමති සරත් වීරසේකර”

  1. ඩෝ සර් says:

    පොහොට්ටුවේ සාමාජිකයකු කරලා ලග එන පලාත් සභා මැතිවරණයට ඉදිරිපත් කරලා නැගෙනහිර මහ ඇමති කරයි.උදාහරණයක් වශයෙන් හමුදාවේ 3000ක් ඝාතනය කරපු LTTE නායකයන්ට දුන් වරප්‍රසාද .

  2. ''සියඵම චංචල නිශ්පල දේපල රාඡසන්තක කළ යුතුයි..!" says:

    ෆුට්නෝට් කල්ලිය, සහ මහබැංකු මහ හොරා රනීල් මලික් රවි කිරිඇල්ල සහ ”ව්‍යපස්ථාව අමුඅමුවේ උල්ලංගනය කරනලද පාහර කරෑ ඡයසූකර” රාඡිත වඡිර ,සහ ”සියළුම ත්‍රස්තවාදීන් සහ සහයදුන් මුසල්මානුවන් ”, රාඡ්‍ය නිලධාරීන් ‘මහේනද්‍රන් සොර දෙබෑල්ල’, අනුබලදුන් සියල්ල සහ රටේ උත්තරීතර ව්‍යවස්ථාව කඩකර සහ ළුයට පටහැනිව රට දෙකඩ කිරිමට සහයදුන් ”මංගල” සහ අමෙරිකානු බ්‍රීතාන්‍ය සහ ඉන්දියානු බලපැම් වලට නතුව සියල්ලට පාර කපනලද මෙෙත්‍රී සහ ”නැවත නැවතත්” බටහිරයන්ගේ සුවච කීකරැ ”මහා කුමන්ත්‍රණකරැ”.. බටලන්දේ රනිල් අතුළුව.. විදේශ තානාපති කාර්‍යලවලට සහයෝගයදුන් සහ ‘වව්‍යවස්ථාව උල්ලංගනය’ කරන ලද දමිල ඡාතික නායකයන්, සහයදුන් සියලූම රඡ්‍යනොවන සංවිධාන ක්‍රීයාකාරීන්ගේ ප්‍රඡා අයිතිය අහෝසිකර සම්බන්ධ සියල්ලන්ගේ සහ ඹවුනගේ ඥතීන්ගේ ”සියඵම චංචල නිශ්පල දේපල රාඡසන්තක කළ යුතුයි..!”
    මිට අමතරව වේගවත් ක්‍රමවේදයක් තුලින් නඩු අසා විසවසරකට නොඅඩු කාළයක් බරපතල වැඩ සහිතව සිරගතකළ යුතුයි. බරපතලම දරැණු ගනයේ පුද්ගලයන් ඵල්ලා මැරීමට වහාම පියවර ගතයුතුයි..!
    ඵසේ නොමැතව පවතින රඡයට හෝ කිසිම රාඡපකෂ පවුලේ කිසිවෙකුටත් දේශපාළනවශයෙන් අනාගතයක් නොමැතිබවද අවධාරණය කරන්නෙමු..!

    • Saman says:

      රාජපක්ෂලට අනාගතයක් ඇත. උබ වගේ කැස් වටුවන්ට තමා අනාගතයක් නැත්තෙ.

  3. Sirisena Yatawara says:

    Who is that ? Is UNP leadership of Ranil Wickramasinghe leader of UNP +Sajith of Premadasa Deputy leader of UNP at that time? They who rule power of state and government of UNP at that time of 2019 april 21 Islam terrorist attacked by Gun point politics.An accountability has to being to them. Why not that President of MS having accountability of that.

  4. Sirisena Yatawara says:

    Who is that ? Is UNP leadership of Ranil Wickramasinghe leader of UNP +Sajith of Premadasa Deputy leader of UNP at that time? They who rule power of state and government of UNP at that time of 2019 april 21 Islam terrorist attacked by Gun point politics.An accountability has to being to them. Why not that President of MS having accountability of that.People has trust that so-called “good governance” of that regime in 2015 Jan 8th had trust and confidence of security of nation and citizens of Island republic.
    They were main culprits of Islam terror attacked .

  5. Mangala says:

    ඊටපස්සේ මොකද වෙන්නේ අල්ල ගන්නවද

    • මාටියා says:

      අල්ලෙ වල බහිනකං ඉන්නෝ . ඉතිං ඊට පස්සේ ………

  6. Justin says:

    Who named the culprit. May be the Politically aligned Cardinal.

  7. Sl modayo 69 says:

    එළඹෙන පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් කර මහ ඇමැති ලෙස පත් කරන්න.

Main News