පාස්පෝට් ඉල්ලුම 250% කින් ඉහළට… රටින් යන පිරිස් වැඩිවෙයි…

June 10, 2022 at 3:00 pm | lanka C news
පාස්පෝට් ඉල්ලුම 250% කින් ඉහළට… රටින් යන පිරිස් වැඩිවෙයි…

දෛනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සදහා ඉල්ලුම 250% කින් ඉහළ ගොස් තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ඉල්ලුමට සරිලන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කරමින් සිටින බවයි.

බලපත‍්‍ර නිකුතුව සඳහා අවශ්‍ය ද‍්‍රව්‍ය හිගතාවයක් නොමැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

28,614 views

11 Comments to “පාස්පෝට් ඉල්ලුම 250% කින් ඉහළට… රටින් යන පිරිස් වැඩිවෙයි…”

  1. අන්නාසි රාජා says:

    මහතීර් මොහමඩුයි ලී ක්වාන් යූයී එකතු වුනාම කොහොමද? 🤣😅
    අද හැමෝටම රට යන්න ලැබිලා..

  2. purawasiya says:

    gotabayata hena gahanna one

  3. උපාසක says:

    පිනට කකා බිබී මිනිස්සුන්ට බොරු කියමින් මුදල් ගරන , උදේ හවස ලවුඩ්ස්පීකර් දමාගෙන මිනිස්සුන්ගේ කන්බෙර පලන දුශ්ශීලයන් කම්කරුවන් හැටියට මැදපෙරදිග රටවලට යවා විදෙස් විනිමය සොයමු !!!

    • දේවාරූඪයෙන් ෆෝන් චාර්ජ් කරනු ලැබේ. says:

      ඊට හොඳ නැද්ද දෙයියාගේ ආනුභාවයෙන් තෙල්, ගෑස් ටිකක් ගෙන්න ගත්තොත්.

    • Lalla says:

      උන්ව නම් අපායට යන එක විතරයි පුලුවන්. උන්ට කිසිම දෙයක් බෑ බොරු කීම හැර.මන්ත්‍රීලට සමානයි….

    • Scientific says:

      ඔවුන් තමයි නියම මිත්‍යා දෘෂ්ටිකයෝ. දිව්‍යලෝක බඹලොව ගැන දොඩවන උන්මත්තකයො.උන් මන්දාකිණි ගැලැක්සි ගැන කතා නෑ.
      හැබැයි ඔය තක්කඩි ගමන් යන්න තෝර ගන්නේ ඛන්ථක අස්සයාවත් සෘධි බලයවත් නොවෙයි ජපනගේ V8 එක.

  4. සෙරෙප්පු සුප්. says:

    රාජපක්‍ෂලාට වෙන්න ගියේ ගඩාෆිටයි සදාම් හුසේන්ටයි වෙච්ච දේ කියල කොලොන්නාවෙ මර්ක්කාර් මයික්‍රෆෝන් සූප්පු කර කර පහුගිය දවසක කියනව ඇහුන​.ඒ මරික්කාර්ගේ සිහිනය හෙවත් අරාබි වසන්තය​.පාස්පෝට් ගන්න මහ පිරිසක්.අරාබි වසන්තෙ ආවොත් පාස්පෝට් ඇතත් නැතත් රටින් පිට වෙන්න පුළුවන් සරණාගතයො විදියට​.ඉරාකයෙ ලිබියාවෙ දැන් සිද්ධ වෙන්නෙ එහෙමයි.අරාබි වසන්තය නොහොත් මරික්කාර්ගේ සිහිනය.බුරියානි කෑවනම් දුක් විඳපන් කොල්ලනේ කිව්වලු.

  5. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් ,ඉන්න හිතෙන රටක්

  6. චන්දා says:

    NGO පල්ලි පිල්ලි මුල්වෙලා කරන ගොල්ෆේස් අරගලයට සමගාමිව ලෝකය පුරා රට රටවල ප්‍රධාන නගර වල උද්ගෝෂණ කල සිංහල කැනහිලුනි සතුටු වෙයල්ලා අරගලයේ ප්‍රතිපල ශීග්‍රව ලැබෙමින් තියනවා ලංකාවට. මරේ මරු… පේනවා නේද අපේ කොල්ලොන්ගේ අති ෂේශ්ට ජවසම්පන්න වැඩකිඩ. මේක ඉවර උනාම ඉන්දියන් වීසා අරං මවුබිම බලන්න වරෙව් පෝලිමට.

  7. Gamarala says:

    යකෝ රට මෙච්චර අගාදයට දමලත් මුන් යන්න කැමති නැහැ නේ ;ලැජ්ජයි

  8. කනුවා says:

    අර ගලයෝ ටික තමයි යවන්න ඕනෙ. නැත්නම් උන් තව ටික කාලෙකින් ගෝල්පීස් එකේ කෑලි කඩාගෙන මායිම් ගල් හිටවයි.

Main News