කුරුණෑගල ජාතික පාසැලක් වසා දමයි.. සිසුන් හා ගුරුවරුන්ට එකවරම වෛරස් උණක්..

January 29, 2020 at 3:50 pm | lanka C news
කුරුණෑගල ජාතික පාසැලක් වසා දමයි.. සිසුන් හා ගුරුවරුන්ට එකවරම වෛරස් උණක්..

ඉකුත් 28 දායින් පසුව පැරකුම්පුර ජාතික පාසැල වෛරස් උණක් හේතුවෙන් කළාප කාර්යාලයේ අනුදැනුම මත දින නියමයක් නොමැතිව වසා තැබේ.

මෙසේ වසා තබා ඇත්තේ ගිරිබාව ප්රදේශයේ යාය 3 සොලේපුර කු/පැරකුම්පුර ජාතික පාසලයි. ළමුන් 980 ක් පමණ හා ගුරුභවතුන් 55 ක් සිටින මෙම ජාතික පාසල කුරුණැගල දිස්ත්රික්කයේ මහව අධ්යාපන කළාපයේ, ගිරිබාව කොට්ඨාසයේ පාසලකි.

පාසල තුළදී ළමුන් විශාල ප්රමාණයක් එකවර උණ රෝගයෙන් පෙලුන හේතුවෙන් රාජාංගනය ප්රාදේශීය රෝහලට [සී] ඇතුලත් කර තිබේ. එම ළමුන් බාහිර රොගි අංශයෙන් ප්රතිකාර ලබා පිටව ගිය බව එම රෝහලේ නිලධාරියෙක් පැවසුවා.

මෙම විදුහලේ විදුහල්පති තුමා ඇතුළු ගුරුවරු 5 දෙනෙක්ද, උණ රෝගයෙන් පෙළන බව විදුහලේ සේවකයකු අප වෙත පැවසුවා. මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ ගිරිබාව ප්රාදේශිය සෞඛ්ය කාර්යාළයේ නිලධාරින් විසින් පවත්වනු ලබයි.

– aruna

47,290 Viewers

4 Comments to “කුරුණෑගල ජාතික පාසැලක් වසා දමයි.. සිසුන් හා ගුරුවරුන්ට එකවරම වෛරස් උණක්..”

  1. aniwa says:

    bloody media in this country trying to scare people off. grow up people. imagine the personalities and mentalities of the future generations.
    disgusting.

    • Audit Superintendent says:

      So you idiot don’t want people in this country to know what is going around in the world?

      • country man says:

        Audit Superintendent, I think you are the biggest IDIOT. For the media first it was elections then the problem in the swiz embassy then Ranjan and after corona.Media will use any thing to attract peoples attention so they are profited.In Sri Lanka certain media and the face book people know more about this virus than the Chines,where all started.

        • කිරිමෙල් says:

          You are correct.
          Not a word about bond scam.
          Not a word about how some Western countries are influencing internal matters of our country,
          Not a word about bending of legal system and security apparatus.
          They just say how they entertain demonstrators without using teargas, water cannons, and baton charges.
          They just say of maintaining steady fuel prices even when international market fluctuates.
          Really disgusting.

Main News