පාසැලක මහා ගින්නක්.. දරුවන් 25ක් මියයති..
September 14, 2017 at 8:40 am | lanka C news
මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ පාසලක හටගත් ගින්නක් නිසා පාසැල් ලමුන් 25 ඇතුළු දෙනෙකු මිය ගොස් ඇත.
මිය ගිය පිරිස අතර ගුරුවරුන්ද වෙති.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිරිස මිය යන්නට ඇත්තේ විෂ දුම් ආඝ්‍රහනය වීම නිසා විය හැකි බවයි.