කුණුහරුප කියාගෙන පාසැලට කඩා පැන්න ආණ්ඩුවේ මන්ත‍්‍රීට හා මැර පිරිසට පාසැල් සිසුන් වටකර පහර දෙති..

July 27, 2017 at 3:50 pm | lanka C news
කුණුහරුප කියාගෙන පාසැලට කඩා පැන්න ආණ්ඩුවේ මන්ත‍්‍රීට හා මැර පිරිසට පාසැල් සිසුන් වටකර පහර දෙති..

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ඇතුළු මැර පිරිසක් කැකිරාවේ ප‍්‍රසිද්ධ පාසලකට ඇතුළු වී විදුහල්පතිට හා ගුරුවරුන්ට බැණ වැදීමත් සමග පාසැල් සිසුන් විසින් මන්ත‍්‍රීවරයාට හා මැර පිරිසට පහර දී හූ කියමින් පන්නා දමා අතැයි වාර්තා වෙයි.

පාසැලේ පැවති සම්මන්ත‍්‍රණයකට විරෝධය පල කරමින් එම මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිස මෙසේ විදුහල්පතිට හා ගුරුවරුනට බැණ වැදී ඇතැයි පැවසෙයි.

95 views

5 Comments to “කුණුහරුප කියාගෙන පාසැලට කඩා පැන්න ආණ්ඩුවේ මන්ත‍්‍රීට හා මැර පිරිසට පාසැල් සිසුන් වටකර පහර දෙති..”

  1. sura says:

    පොඩිවුන්ව විතරක් නොවේ, මහවුන්වත් හූ කියල පන්නන්න කාලෙ ඇවිත් බව රටම දන්නවා.

    • Amda says:

      නියමයි. හැබැයි දැන් ඕකට පලිගනී. ලෑස්ති වෙලා ඉන්න

  2. SMA Panadura says:

    These students have taught a good lesson to the yapalana bastards. They must know how to enter a school and behave in a school. Actually they have no right to enter a school without getting the permission of the Principal.

  3. dhathusena says:

    මේක මුලු රටටම ආදර්ශයක්……

  4. Kepz says:

    Mahindasomawathda?

Main News