පාසැල් අදියර කිහිපයකින් අරඹන්නේ මෙහෙමයි..

May 10, 2020 at 6:27 am | lanka C news
පාසැල් අදියර කිහිපයකින් අරඹන්නේ මෙහෙමයි..

කොරෝන හේතුවෙන් වසා දමා ඇති රජයේ පාසල් යලි ආරම්භ කිරීම හෙට දිනයේ සිදු නොකරන බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ පිළිබඳව තව දුරටත් සාකච්චා කර නිශ්චිත දිනයක් මේ සතියේදී ප‍්‍රකාශ කරන බවද ඔහු පැවසීය.

සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මෙම දිනය තීරණය කරන බවත් ඇමතිවරයා පැවසීය.

අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරිමට අවදානය යොමුව ඇති බවත් මුලින්ම පාසල් වල විදුහල්පති හා ගුරුවරුන්ද ඉන් පසුව උසස් පෙළ සිසුන්ද, පසුව සාමාන්‍ය පෙළ සිසුන්ද, අනතුරුව ප්‍රාථමික සිසුන් ලෙස ආරම්භ කිරිමට කටයුතු කරන බවත් ඔහු කීය.

115 views

6 Comments to “පාසැල් අදියර කිහිපයකින් අරඹන්නේ මෙහෙමයි..”

  1. Prasanna says:

    2021 ජනවාරි

    • LOMBA LOMBAA CHUUL says:

      Mee welawe education minister widiyata kochchara aluth durastha adhayapana krama, online material hadunwaa denda puluwanda? Eeth kala eka deyak thiyenawada?
      Nawothpadanaya, nawya arthikaya da ..arakada meekada bara wachana set ekak thibunata daruwo tika nikamma gedara…. kisima wadapiliwelak nathuwa teachers lath nikan gewalwala….
      Danwath kayiya gahana eka adukarala gedara inna lamayintayi, guruwaruntayi prayojanawath wadapiliwelak haduwoth narakada ?????

  2. නිලම්බරේ says:

    සුද්දගෙ ක්‍රමේටම යන්න මාර තදියමක්නෙ තියෙන්නෙ…ආයෙ ඒ කාලෙ එන්නෙ නෑ…

  3. appu says:

    දැන්වත් පාසල් කාර්යාල කටයුතු පරිගණකගත කිරීමට කටයුතුකලොත් ලොකු දෙයක්..
    එහෙම කරනවා කියල පිටරට ටැබ් , පරිගණක නොගෙන ලංකාවේම නිෂ්පාදනය කළහොත් සෙතක්.

  4. CNW Pathirana says:

    This is golden opportunity for the Govt and parents to reduce education cost (Biggest expense of many families ) and also get much better education through well ( MAYBE PRIVATE) managed Education TV channels, which will require students to attend school maybe only once a week.

    • appu says:

      මොනවා කිව්වත් කොරෝනා නැති උන ගමන් මුන් පරණ පුරුදුවලටම යනවා ….

Main News