දෙවැනි පාසැල් වාරය මැයි 11 ඇරඹේ..

April 11, 2020 at 9:51 pm | lanka C news
දෙවැනි පාසැල් වාරය මැයි 11 ඇරඹේ..

රට පුරා සියලු පාසල් රජයේ සියලු පාසල්වල දෙවන පාසල් වාරය ආරම්භ කිරීම තවදුරටත් කල් දමා තිබේ.

ඒ අනුව දෙවැනි පාසැල් වාරය මැයි 11 වැනි සඳුදා දිනයේ ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අප්‍රේල් මස 20 වන දින දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට තිබුණද කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් ඇතිවී තිබෙන තත්වය මත මෙසේ පාසල් ආරම්භ කිරීම කල් දමා ඇත.

385 views

3 Comments to “දෙවැනි පාසැල් වාරය මැයි 11 ඇරඹේ..”

  1. ගොන් බයියා says:

    ඒ කියන්නෙ මැයි 11 වෙද්දි කොරෝන ඉවරයි. චන්දෙත් තියමු

  2. නමනවතී says:

    අනේ ගොන් බය්යො, තෝ නම් ගොන් බය්යෙක් නොව ගොන් බන්දින ලී කනුවක්ම තමයි.

  3. Love nature says:

    මව පියා දරුවන් හදුනාගැනීමට හොදම කාලයයි.