පාසැල් තවත් මාසයක් වහලා..

May 12, 2020 at 1:20 pm | lanka C news
පාසැල් තවත් මාසයක් වහලා..

රජයේ පාසල් විවෘත කරන දිනය එළඹෙන සතියේ දී ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

පාසල් නැවත ආරම්භ කිරීම සඳහා තවත් මසක පමණ කාලයක් ගත වනු ඇති බව ද ඔහු සඳහන් කරයි.

ඒවා නැවත ඇරඹීමට පෙර විෂබීජහරණය කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම ගණනාවක් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබාදී ඇති බවද ඇමතිවරයා කියයි.

දරුවන්ගේ දෑත් සේදීම ඇතුළු විෂබීජ හරණයට අවශ්‍ දේවල්ය සෑම පාසල ලබාදීමට කටයුතු කරමින් සිටින බවද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පැවති රැස්වීමක් අමතමින් ඇමතිවරයා හෙළි කරන ලදී.

32,365 Viewers

8 Comments to “පාසැල් තවත් මාසයක් වහලා..”

  1. Jema says:

    ක්තරා කාලෙක රටක හිටපු අගමැති කෙනෙක් පාසල් දරුවන්ටත් ගුරුවරුන්ටත් ටැබ් දෙන වැඩපිලිවෙලක් ආරම්භ කලා ඒත් ඒක සාර්ථක කරගන්න බැරිවුනා . ඒ ව්‍යාපෘතිය සාර්ථක උනානම් අද පාසල් පද්දතිය සම්බන්ධව උද්ගතවෙලා තියන ප්‍රශ්ණ වලින් සෑහෙන ප්‍රමාණයකට උත්තර හොයාගන්න තිබුණ.

    • Ranil Wickremesinghe says:

      ඉතින් යකෝ, එක අපි එක කොරේ නැනේ , කොරන්ඩ හිතාගෙන හිටියා විතරයි. අපේ හැම වැඩක්ම අපි හිතාගෙන විතරයි හිටියේ කොරේ නැ . අනික මහා බැන්කුවටත් අපි ඇරලා දාලානේ තිබුනේ . අනික ඕවා දුන්නා කියලා අන්තර්ජන්ජාලේ දෙන්නේ කොහොමද අපේ බැලුන් මාමා එකත් නැවනේ …

    • Ranil Wickremesinghe says:

      ඉතින් යකෝ, එක අපි එක කොරේ නැනේ , කොරන්ඩ හිතාගෙන හිටියා විතරයි. අපේ හැම වැඩක්ම අපි හිතාගෙන විතරයි හිටියේ කොරේ නැ . අනික මහා බැන්කුවටත් අපි ඇරලා දාලානේ තිබුනේ . අනික ඕවා දුන්නා කියලා අන්තර්ජන්ජාලේ දෙන්නේ කොහොමද අපේ බැලුන් මාමා එකත් නැවනේ………………………..

    • CNW Pathirana says:

      There is no need Tabs spending Billions, but u can improve Education by having Good TV cahannel/s, not like current channel no body like to watch..But probably handled by private sector through a tender…

  2. සමන් (මිලානෝ) says:

    හිටපු අධ්‍යාපන ඇමතිල එක්ක සසදන විට අකිල විරාජ් කියන්නේ ඉතා දක්ෂ ඇමති කෙනෙක්. ගුරුවරුන්ගේ පඩි වැඩි කරා, වැටුප් විෂමතා විසදුවා, ළඟම පාසල හොඳම පාසල කරා. ටැබ් දෙන එක උනත් පලදායි වැඩපිළිවෙලක්. විශේෂයෙන්ම දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරන්න. කකුලෙන් ඇද්දේ නැත්නම් එකත් කරලා මෙලහට. මේ යන විදිහට ඒ ලෙවෙල්, ඕ ලෙවෙල් සහ සිහලු විභාග කවද තියන්න වෙයිද දන්නේ නැහැ. ඒ අස්සේ චන්දෙ තිබ්බොත් ඒ දේවල් වලටත් ඉස්කෝල ගන්නවා.

    • Milan says:

      Chandeta school gannawanam… june 20 passeda school open kananne? Chanda magulak hindanam school wahanne …awul neda?

    • Akila says:

      හිටපු අධ්‍යාපන ඇමතිල එක්ක සසදන විට අකිල විරාජ් කියන්නේ ඉතා දක්ෂ ඇමති කෙනෙක්… kohenda ban hena wenne mewata????

  3. CNW Pathirana says:

    Great opportunity to familiarise students for Television Education. Both parenst and Govt can save so much expenses while Education can be improved.

Leave a Comment

Main News