පාසැල් තවත් සති දෙකක් වසා දැමේ..

November 2, 2020 at 8:39 pm | lanka C news
පාසැල් තවත් සති දෙකක් වසා දැමේ..

එළැඹෙන 09 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ දෙවැනි පාසල් වාරය තව දුරටත් කල් දමා ඇත.

ඒ අනුව නොවැම්බර් මස 23 වැනි දින දක්වා පාසැල් නිවාඩු කාලය දීර්ඝ කර ඇත.

පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම තිරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කරයි.

9,007 views

4 Comments to “පාසැල් තවත් සති දෙකක් වසා දැමේ..”

  1. ත්‍රීවීල් says:

    මේ වසංගතේ රජයෙන් දාපු එකක් නෙමේනෙ රජය වග කියන්න.
    මේකෙ වගකීම ජනතාව භාර ගත යුතුයි.

  2. manel says:

    ගංගාවල් වලට පැන් වක්කර වක්කර ඉන්නේ නැතුව ..අඩු තරමේ ළමයින්ගේ පාඩම් වලට TV චැනල් එකක් වත් හදන්න.

  3. ගප්පි says:

    පලවෙනි කොරෝනා රැල්ල ආපුවෙලාවෙ තේරුම් අරන් ළමයින්ගේ ඉගෙන්වීම් ඔන්ලයින් කරන එක අනිවාර්ය කරනම් දැන් කිසි ප්‍රස්නයක් නැහැ …හුගක් ගුරුවරු කලේ පාඩම් පොත් ස්කෑන් කරලා ළමයින්ට whatsapp කරපු එක විතරයි.

  4. මනූෂ නානා says:

    අාන්ඩුව අසමත්..කොරෝනා කියලා දරුවන්ගෙ අනාගතය කඩාකප්පල් කරන මේ අාන්ඩුවට සැලැස්මක් නෑ.රටේ අනාගතය වහලා දාලා රටක් දියුනු කරන්න පුලුවන්ද. විසඳුම් තියෙන අය විපක්ෂයේ.

Main News