පාසැල් තව දුරටත් වසා දමයි.. 11 විවෘත නොකරයි..

May 2, 2020 at 9:37 pm | lanka C news
පාසැල් තව දුරටත් වසා දමයි.. 11 විවෘත නොකරයි..

රට පුරා සියලු පාසැල් වල දෙවැනි වාරය එළඹෙන 11 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබුණ ද රට තුල පවතින තත්වය මත එදිනට පාසල් විවෘත කරන්නට නොහැකි බව බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාලය ඔස්සේ පාසැල් දරුවන් විසින් විමසන ලස ප‍්‍රශ්න වෙත පිලිතුරු දෙමිනි.

ඇඳිරිනීතිය දිගින් දිගටම පැවතීම හේතුවෙන් නිවාස වලට වී සිටින දරුවන්ගේ මානසික ආතතිය දුරු කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය විසින් පවත්වාගෙන යන වැඩසටහනකදී පාසැල් දරුවන්ට ප‍්‍රශ්ණ යොමු කිරීමට තෝරාගෙන ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතායි.

එම වැඩසටහන අනුව යොමු කරන ලද පැනයකට පිලිතුරු දෙමින් අගමැතිරයා මේ බව සදහන් කලේය.

89 views

14 Comments to “පාසැල් තව දුරටත් වසා දමයි.. 11 විවෘත නොකරයි..”

  1. sena says:

    කොරොනා 0 වෙනකම් පාසැල් අරින්න එපා

  2. නිරීක්ෂකයා says:

    ඔව් පාසල් වහන එක හොදයි. මොකොද රෝග වාහකයින් වගේම මේ ජෛව අපරාධයක් බවට පෙරලා ගන්න විරුද්ද පක්ෂයේ කුමන්ත්‍රණ දැන් දියත් වෙලා තියෙන්නේ. රාජිත ඇතුලු කල්ලිය ගැන බුද්ධි අංශ සොයා බැලිය යුතුයි. බලය ලබා ගන්න 88-89 සිංහලයෝ 100,000ක් මරා දාපු ෆැසිස්ට් පක්ෂය පාස්කු ප්‍රහාරය කළෙත් බලයේ දිඅට්ගම ඉන්න. එබැවින් බලය ලබා ගන්න ද මොවුන් නොකරන අපරාධයක් නෑ!

    • Viraj says:

      Uba wage modayek….

    • සමන් says:

      නිරික්ෂක ඔයා CID එකේද වැඩ ? මාර දේවල් නේ ඔයා දන්නේ. ඔයා කියන එක ඇත්ත නම් ඉතින් කොරෝනත් ඉවර වෙලා ඊට පස්සේ මේ රටේ UNP, JVP පක්ෂ වල ඉන්න අයත් මේ රටෙන් තොලොංචි වෙලා යනකම් ඉන්න ඕන ළමයි ඉස්කෝල අරින්න….එක නෙමේ අද උදේ ම ඔයාට කවුරු හරි අත්මිට මොලවලා පස්ස පැත්ත අවභාවිතා කළාද ?

      • fass says:

        Saman, Ranja ge golayek… Nireekashakya kiyala thiyena de theruma danne e gana danna minissu thamai… Nathuwa rate wena kisi deyak danne nathi gobbayo newei..

    • Rakitha says:

      Well said. It is the truth.

      • මැටි මෝලා says:

        තමන්ගේ කොමෙන්ට් එකට තමන් ම වෙන නමකින් හොඳයි කියල රිප්ලයි කර ගන්න මොංගල් ආතල් ගන්න එවුනුත් ඉන්නවා නේ. හිහ් හිහ හි.

  3. Goda appu says:

    Yes shouldn’t open schools yet

  4. chicken boy says:

    corona kiyala hama deyakma passata daanna ba. anika gamwala punchi paasal hari arala puluwan widihata ugannana eka hondai neda. nagaraye janappriya paasal passe hari demawpiyo ekathu karagena lamainta mangaharunu paadam ugannai. eth game ahinsaka lamayata e widihe wadapiliwelak kriyaathmaka weida? hangeemwalata wahal wee nowa buddhiyen sithamu.

  5. Lanka says:

    Ane palayan ban yanda….. umbe lamayi yanawa aththe nagaraye janapriya pasal wala nee? Game daruwo billata deela umbe lamayi beeraganda hadana eka kochchara kaalakanni sithuwillakda bola?

    • Hashini says:

      Eka aththa..gameda nagareda.adala na..koi daruwath araksha karanna one..igengannat jeewat wenna one….

      • Chicken boy says:

        Hasini game dushkara school ekaka wadakarana teacher kenek wenda oone?
        Digatama wada nathuwa padi labenawanee?

  6. susidu says:

    This is an appropriate time to launch a Pilot project on E-Class system in Sri Lanka. Please resume distributing Laptops and tablets to each and every students. Don’t allow wasting time with useless social media.

    • dot says:

      An E class system can it replace the formal and informal education in a school which goes far beyond the knowledge a package? .The atmosphere of learning with activity with others .an experience of observation , listening and then facing the challenge of debate and rebuttals a glimpse of the real world from a class room .is this not a need fulfillment exercise ? An aspiring student will learn to play the violin technically correct in isolation or with a Guru but he needs more to feel the music , the experience of a quartet , and ensemble and finally the orchestra.. to hear the sounds of applause ..however young an artist may be .Just a thought on education ..the methods may now change to incorporate the new , but it has to coordinate with what went before …

Main News