පාසැල් තව දුරටත් වසා දැමේ..

July 15, 2022 at 1:40 pm | lanka C news
පාසැල් තව දුරටත් වසා දැමේ..

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් එළඹෙන විසි වෙනි දා දක්වා වසා තැබීමට රජය තීරණය කර තිබේ.

නැවත පාසල් ආරම්භ වෙන්නේ විසි එක්වෙනි බහස්පතින්දා දිනයේ දී බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

52,812 views
Main News