පාසැල් තව දුරටත් වසා දැමේ.. ඉන්ධන නෑ…
June 27, 2022 at 8:59 pm | lanka C news
කොළඹ කලාපයේ සහ බස්නාහිර පළාතේ නගරබද පාසල් සහ සෙසු පළාත් වල නගරබද පාසල් ජූලි මස 10 වැනිදා දක්වා වසා තැබීමට රජය තීරණය කර ඇත.
සෙසු පාසැල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැක.
ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය මත මෙම බියවර ගත් බව කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙය ඉතා භයානක අවස්ථාවක්. අධ්‍යාපනය බිඳවැටීමෙන් ඔවුන් සියලු දෙනා දේශපාලනයට යොමු විය හැකිය.
😅
නාමලයි කංචනයයි ඒකට මාධ්‍ය හමු තියනකොට අපි දැනගත්තා රට ඉවරයි කියලා
කරැණාකර එක තීරණයක් ගන්න ගම නගරය කියල වෙන් කරන්න එපා.පාසල ගමේ තිබුණට ගුරැවරැ සහ අනධ්‍යයන සේවකයො එන්නෙ පිට පලාත් වල ඉඳල කියන එක ඇමතියාටවත් නිලධාරින්ටවත් තේරැම් ගන්න බැරි ඇයි.ග්‍රාමීය පොදු ප්‍රවාහනය මේ වන විට හොඳටම අඩාලයි.ඉතින් ඒ මිනිස්සු වැඩට එන්න විඳින්නෙ අන්ත දුකක් මේ තත්වය කරැණාකර තේරැම්ගන්න ඇමතිතුමනි කොටසක් අපහසුවට පත් කරන්න එපා.ඔබගේ රජයේ සියළු දෙනාම ඔබ ඇතුළුව ජනතාවගේ ද්වේෂයටත් පිළිකුළටත් පත්ව තිබෙන මේ මොහොතේ එය තවත් වැඩි කිරීමට කටයුතු කරන්න එපා
Why do we have parliment sessions. It should also stop. No point wasting public money on these 225 idiot donkeys to play dramas and supplying jokes to the nation. Yes. Closing school is a big disaster. We will see next 4 to 5 years .our current young generation will become uneducated useless crowd. These politician should responsible for it. But they are so dump and egostic burgers. Sad for Sri Lanka .
ඉස්කෝලෙ නැතිවට කමක් නෑ ස ජනාධිපති නම් එච්චරයි. තමන්ගෙ ප්රශ්නය වෙනුවෙන් අනිකා ඉදිරිපත් වෙන තුරු බලන් ඉන්න අපි වගේ ජාතියකට කවදාවත් යහපත් සමාජයක් ගොඩ නගන්න බෑ