පාසැල් දරුවන්ට එන්නත් දෙන්න එපා.. දෙනවානම් සයිනොෆාම් හෝ ස්පුට්නිට් දෙන්න…

September 11, 2021 at 1:20 pm | lanka C news
පාසැල් දරුවන්ට එන්නත් දෙන්න එපා.. දෙනවානම් සයිනොෆාම් හෝ ස්පුට්නිට් දෙන්න…

පාසල් විවෘත කිරීමට හැකි තත්ත්වයක් දැනට නිර්මාණය වී නැති බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

පාසැල් දරුවන්ට කොරෝනා මර්ධන එන්නත් ලබා නොදෙන ලෙසද ඉල්ලා සිටි ඔහු ඒ සම්බන්ධයෙන් ඉතා තදින් සොයා බලන්නැයි ඉල්ලා සිටීයි.

පාසැල් සිසුන් එන්නත් කරන්නේ නම් සයිනොෆාම් හෝ ස්පුට්නිට් පමණක් යොදාගන්නා ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

99,553 views

23 Comments to “පාසැල් දරුවන්ට එන්නත් දෙන්න එපා.. දෙනවානම් සයිනොෆාම් හෝ ස්පුට්නිට් දෙන්න…”

  1. D.Nimal says:

    What wrong with Sinofarm vaccination by many part of world ,which including Sri Lankans many numbers of citizens of Islanders being vaccination recent past .It has very positive results . WHO has recommended by Sinofarm . What else do you wanted?

  2. rOCKY says:

    Mahaththayo, ovaa kiyalaa alak naha. Korona sanwardhana komitiya katayuthu karanne Anuraajaure Gnaanakka upades dena vidihatalu!!

  3. Hi says:

    ආසියාතිකයන් research නොකෙරුවට සුද්දෝ mRNA ගැන research කරලා තියෙන්නෙ.
    Pfizer දැන් ලමයින්ට ත් ගහනවා.
    SINOPHARM වලයි mRNA එන්නත් වලින් වැඩිම efficacy තියෙන්නෙ mRNA එන්නත් වල.
    ඒ වගේම චීනයත් මම දැක්කා මේ එන්නත් ජර්මනියෙන් order කරලා තියෙනවා කියලා අන්තර්ජාලයේ තිබුනා.
    ඉතින් pfizer වැනි එන්නතක් නැතිව sinopharm දෙන්න කියන්නෙ ඇයි කියලා මෙතුමා කියන්නෙ ඇයි කියලා තේරෙන්නෙ නෑ.
    මෙතුමා තමයි එක සැරයක් කීවේ vaccine වලට යන සල්ලි අපරාදේ.60 ට වැඩි අයට හා නිදන් ගත රෝග තිබෙන අයට පමණක් vaccine දෙන්න කියලා

    • Ranil says:

      he is telling the truth. he is an expert, well recognized scholar. if you have little brain please get educated.

    • Vivek says:

      Pfizer and Moderna has lot of side effects that are not been talked in the media. They are powerful lobbies give lot of money to shut media up. They are using a different technology called gene therapy. m RNA vaccines. They have a chance to alter genes. The spike proteins that is produced can attack different places. No one has ever tried this before. So it is dangerous to use such vaccine because we don’t know much about it yet. Even the one who found that technology prof Mahone him self says do use it as a mass vaccine.

    • pissu poosa says:

      ane umba vege moda mari moosalayek.

  4. NAK says:

    විතාරන මහත්තයෝ ඔය බටහිර වැක්සීන් වලට ක‍ඩේ යන බොරුවට සයිනොපාම් ස්පුට්නික් වලට ගරහන වෛද්‍ය විශේෂඥයයි කියා ගන්නා අයට පිලිතුරු දෙන්න.

  5. සමනා says:

    විශේෂඥයොයි මතවාදීව එකිනෙකා සමග ගැටෙන්න අවශ්‍යය. එතකොටයි සත්‍ය එළිවෙන්නේ

  6. basa says:

    donkey NAK . do you know who created this rubbish virus. then why the hell you said ” විතාරන මහත්තයෝ ඔය බටහිර වැක්සීන් වලට ක‍ඩේ යන බොරුවට සයිනොපාම් ස්පුට්නික් වලට ගරහන වෛද්‍ය විශේෂඥයයි කියා ගන්නා අයට පිලිතුරු දෙන්න.” find you should have same brain as “buffalo bull “

  7. Kalu Albot says:

    Pansalwala abiththayanta, Saamanerayanta saha upaasaka ammalaata ennath kireema Game pansale haamuduruwanta baara denna. Wade niyameta deyi!!

Main News