පාසැල් දරුවන්ට ටැබ් දීමෙන් ආයු අපේක්‍ෂාව අඩු වෙනවා..- පාදෙණිය

October 23, 2021 at 3:00 pm | lanka C news
පාසැල් දරුවන්ට ටැබ් දීමෙන් ආයු අපේක්‍ෂාව අඩු වෙනවා..- පාදෙණිය

උපතේදී ආයු අපේක්ෂාව වයස අවුරුදු 95ක් වූ හයිටි රාජ්‍යයේ එය පහත හෙළීම සඳහා උපක්‍රම තුනක් භාවිතර කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කරයි.

දුම්වැටි සහ මත්ද්‍රව්‍ය පුරුදු කිරීම, පාසල් දරුවන්ට ටැබ් ලබා දීම සහ ආහාර සංස්කෘතිය වෙනස් කිරීමට එම ක්‍රම තුන බවද ඔහු පැවසීය.

මෙම තත්ත්වය මත අද වන විට හයිටි රාජ්‍යයේ උපතේ ආයු අපේක්ෂාව 45 දක්වා පහළ බැස ඇති බවද ඔහු පැවසීය.

කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

රසායනික පොහොර ඉල්ලමින් විරෝධතා කරන අයට රසායන පොහොර සමග වකුගඩුවක්ද දීමට සිදුවනු ඇති බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

33,044 views

31 Comments to “පාසැල් දරුවන්ට ටැබ් දීමෙන් ආයු අපේක්‍ෂාව අඩු වෙනවා..- පාදෙණිය”

  1. Choon pan says:

    These are the guys who warned people suwasariya ambulances would electrocute people. 😀 Kawara kathada? GMOA consists of not just Rajapaksas boot lickers they are crooks, retards as well. Doctors please chase those rogues to resurrect the former glory of this organisation. This is the lowest of lowest level union exists in Sri Lanka ironically to represent so called highly educated 😀 in short padadadeniya and his gang are insulting the general human intelligence.

  2. Siri Jayawickrama says:

    This man (anurudda) created all these mess

  3. මුගෙ තාත්තා මූට ඉදුල් කටගාපු දවසෙ ඉදන් කවල තියෙන්නෙ ගෙවත්තෙ කාබනික ගොවිතැන් කර ලබාගත් කාබනික සහල්, කාබනික එලවලු සහ කාබනික පොල් වලින් සකසාගත් ආහාර වෙන්න ඇති. ඒකයි මුගෙ විතරක් වකුගඩු දෙක තාම ආරක්ෂා වෙලා ඇත්තෙ. වෙලදපොලෙන් ලබාගත් රසායනික පොහොර යෙදූ ආහාර ගත් රටේ වෙන එකෙක්ගෙ වත් මේ වෙනකොට වකුගඩු නෑ… ( ගෝඨාභය , මහින්ද ,බැසිල්, මහින්දානන්ද , බන්ධුල ඇතුලු ..) අනේ පව් ඉතින් රටේ ඉන්න අනිත් සේරම මිනිස්සු තම සංගමයෙ සාමාජික හරක් රැල වගේමයි කියල තාමත් හිතන් ඉන්න , රජගෙදර වලං හෝදන බලු දොස්තර ..

  4. xman says:

    මේ බුරුවා ජෝකරයෙක් , පහුගියද කිව්වා ස්වයන් වින්ධනය නිසා තරුණයන්ගේ ආයු කාලය 45 ට අඩුවෙලාලූ , කාලකන්නිය පසුගිය රජය තියනකම් ස්ට්‍රයික් කරලා දුප්පත් මිනිස්සුන්ට කෙලෙව්වා. නොදකින් වසලයා

  5. Rasika Abeysekara says:

    අනේ දොස්තර මහත්තයෝ පච කෙලින්න එපා ඕයි . Tab දුන්නේ නැහැ කියලා phone පාවිච්චි කරන උන් කරන්නේ නැද්ද. මුන් තමයි මේ ගොන් ප්‍රතිපත්ති වලට පාර කපපු ගොන් උගතුන්. පොහොර ගැන උපදෙස් දෙන්නෙත් මෙයාලාම තමයි.

  6. rata perata says:

    you play a double game. nothing else. no scientific evidence . you just talk to show you are here and mislead the public. this is your double game

Main News