පාසැල් දරුවන්ට ටැබ් දීමෙන් ආයු අපේක්‍ෂාව අඩු වෙනවා..- පාදෙණිය

October 23, 2021 at 3:00 pm | lanka C news
පාසැල් දරුවන්ට ටැබ් දීමෙන් ආයු අපේක්‍ෂාව අඩු වෙනවා..- පාදෙණිය

උපතේදී ආයු අපේක්ෂාව වයස අවුරුදු 95ක් වූ හයිටි රාජ්‍යයේ එය පහත හෙළීම සඳහා උපක්‍රම තුනක් භාවිතර කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කරයි.

දුම්වැටි සහ මත්ද්‍රව්‍ය පුරුදු කිරීම, පාසල් දරුවන්ට ටැබ් ලබා දීම සහ ආහාර සංස්කෘතිය වෙනස් කිරීමට එම ක්‍රම තුන බවද ඔහු පැවසීය.

මෙම තත්ත්වය මත අද වන විට හයිටි රාජ්‍යයේ උපතේ ආයු අපේක්ෂාව 45 දක්වා පහළ බැස ඇති බවද ඔහු පැවසීය.

කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

රසායනික පොහොර ඉල්ලමින් විරෝධතා කරන අයට රසායන පොහොර සමග වකුගඩුවක්ද දීමට සිදුවනු ඇති බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

33,189 views

31 Comments to “පාසැල් දරුවන්ට ටැබ් දීමෙන් ආයු අපේක්‍ෂාව අඩු වෙනවා..- පාදෙණිය”

  1. මද්දුමරාල says:

    The life expectancy of Haiti at birth in 1950 was 35 years. It is now 64.4 years. යකෝ සිම්පල් ගුගල් සර්ච් එකක් කරන්න බැරි මේ පxx කාගෙ දරුවෙක්ද බං?

  2. ranidu says:

    මට පුදුම මේ තරම් භයානක ද්වේශ සහගත ප්‍රකාශයක් කරන්න මේ පුද්ගලය ගට හදාගත්ත හැටි. පුදුම කුහක කමක්. මේ වාගෙ පුද්ගලයන්ගෙ හුලගක්වත් නොවදින්න අර බන කතාවක වාගෙ හතර අතට තිර ඇදගෙන ඉන්න වෙන්නෙ

    ටැබ් දුන්නොත් ගහකට නග්ග ගන්නවත් කොල්ලෙක් නැතිවෙයිද දොස්තර මහත්තයෝ

  3. bangoyya says:

    පට්ට පල් අමුලික පච කෙලින්න එපා යකෝ! පළමුවැනි ටැබ් පරිගණකය හැදුවේ 1989. දැන් භාවිතා වන ටැබ්ස් ආවේ 2010න පස්සේ. තවම අවුරුදු 10යි. එතකොට කොහොමද හයිටියේ උපතේදී අපේක්ෂිත ආයුකාලය 95 ඉඳල 45ට අඩුවුණා කියන්නේ? මේ උද්දච්ඡ හීනමාන නරියා හිතං ඉන්නේ ඌයි උගේ ගොමා එකේ සෙට් එකයි විතරයි ලංකාවේ උගත්තු අනෙක් ඔක්කොම පල් මෝඩයෝ කියල. උං කීයන ඒවා දේව භාෂිතයක් වගේ අපි පිලිගන්නවා කියල. ඕවා හොඳයි කොන්ඩේ බැඳපු 69 ගොං බයියන්ට…

    • පාවාදෙනියාගේ ගොන් පාට් වලට එරෙහි GMOA සාමාජිකත්වය says:

      අනේ මචන් තරහා වෙන්න එපා. අපිත් GMOA එකේ සාමාජිකයෝ වෙච්ච මේ රටේ දොස්තරලා තමයි. ඒත් අපි නම් අති බහුතරයක් මේ ගොන් පාට් පිළිගන්නේ නැහැ. මූ මේ අපේ වෘත්තිය ගරුත්වයත් පාවාදීගෙන මෙහෙම කඩේ යන්නේ අමාත්‍යංශ ලේකම් කමක් හරි ඊළඟ චන්දෙකදි ජාතික ලයිස්තු මන්ත්‍රී කමක් හරි බලාගෙන කියලා අපිට තේරෙනවා. අනික මුන්ට රටේම තියෙන විකාර ගැන කතා කරන්න තියෙන කැසිල්ලෙන් දහයෙන් පංගුවක ඕන කමක් නැහැ සාමාජිකත්වයේ හැබෑ ප්‍රශ්න විසඳන්න. ඒත් අපේ කරුමෙකට ඔය පාහර පාවාදෙනියා ඇතුළු උගේ Ex-CO කල්ලියට විරුද්ධව විකල්ප කණ්ඩායමක් හදන්න වත් කවුරුවත් නැහැ. යම් යම් කණ්ඩායම් හිටියට උනුත් එක එක දේසපාලු බලවේග වලම අතකොළු විතරයි. අපිට දැන් වෙලා තියෙන්නෙත් ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ තත්ත්වයක්. මේ වගේ ගොන් පාට් කාරයන්ට සහාය දක්වන්නත් බැහැ ඒත් හැම ආණ්ඩුවකින්ම අපිට අරින ඇරිල්ලෙන් පොඩ්ඩක් හරි බේරෙන්න නමට හරි තියෙන වෘත්තීය සමිතිය නැති කර ගන්නත් බැහැ. අපිට වෙලා තියෙන්නේ කවදා හරි අපේ සංගමය මේ පාවාදෙනියාගේ කල්ලියෙන් ගලවා ගන්න පුළුවන් හැබෑවටම සාමාජිකයන්ගේ ප්‍රශ්න ගැන සංවේදී බලවේගයක් සාමාජිකත්වය තුලින්ම නිර්මාණය වෙනකල් බලාගෙන ඉන්න එක විතරයි.

      දැන් මේ යන විදියට මුගේ කාබනික ලණුව ගිලපු එකෙන් වෙන්නේ තව මාස කීපයක් යද්දි රටේ මිනිස්සුන්ට කන්න පවා නැති වෙලා ගොවියන්ට වස බොන්න වෙන එකයි. එදාට මිනිස්සු අපිටත් අල්ලගෙන නෙලන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි උඹලාගෙන් බැගෑපත්වම ඉල්ලා සිටිනවා අපි ගැන වැරදියට හිතන්න එපා කියන එක. මොකද අපි බහුතරයක් මේ ගොන් පාට් වලට කඩේ යන්නේ නැහැ. එදාට පුළුවන් නම් අපිට බැරි වුන දේ ඒ කියන්නේ මේ පාවාදෙනියාගේ කල්ලිය ඉවරයක් කරලා දාන එක උඹලා වත් කරපල්ලා.

      ස්තුතියි.

    • Wijebahu says:

      Heighty is a ultra poor country infested with corrupt rulers. So do they need tabs to decrease the life expectancy? What a joke is this padadadeniya🤣

  4. Nihal j says:

    ජොස්තර හිතනව ඇති තාම කොන්ඩ බැඳපු චීන්නු මෙහෙ ඉන්නව කියල.ගූගල් බලපූ ගමන්ම බොරුව මාට්ටු. මාර වැඩේ ලංකාවට උනේ.🤣🤣🤣

  5. Upassks Taka Taka says:

    Marenna dawase saha vidiya wenas kireemata Tab ekakata puluwannam/ wenas wenaeanam Baudhdha Darshanaya boru!

  6. බ්‍යය says:

    එළ හරකෙක් 😃😃😃.

  7. පොඩි එකා. says:

    තාත්තා කිව්වා පොඩි අයට ටැබ් දුන්නම ටැබ් එකේ ආයුෂත් අඩු වෙනවා කියලා.

  8. පා ගූදෙණිය says:

    මෝඩ මූසල බයියෙයොන්ට තවත් ලණුවක් දෙන්න ඕන කාබනික පොහොර වගේ. මුන් ඔක්කොම ගල් යුගයේ වගේ හිටියම අපිට පොරවල් වෙන එක ලේසි. එහෙයියො වැඩිවෙනව. හරියට මගේ සංගමේ උන් මට පඩයක් ගියත් සුවඳයි කියනව වගේ.

  9. පාවාදෙනියාගේ ගොන් පාට් වලට එරෙහි GMOA සාමාජිකත්වය says:

    අනේ මචන් තරහා වෙන්න එපා. අපිත් GMOA එකේ සාමාජිකයෝ වෙච්ච මේ රටේ දොස්තරලා තමයි. ඒත් අපි නම් අති බහුතරයක් මේ ගොන් පාට් පිළිගන්නේ නැහැ. මූ මේ අපේ වෘත්තිය ගරුත්වයත් පාවාදීගෙන මෙහෙම කඩේ යන්නේ අමාත්‍යංශ ලේකම් කමක් හරි ඊළඟ චන්දෙකදි ජාතික ලයිස්තු මන්ත්‍රී කමක් හරි බලාගෙන කියලා අපිට තේරෙනවා. අනික මුන්ට රටේම තියෙන විකාර ගැන කතා කරන්න තියෙන කැසිල්ලෙන් දහයෙන් පංගුවක ඕන කමක් නැහැ සාමාජිකත්වයේ හැබෑ ප්‍රශ්න විසඳන්න. ඒත් අපේ කරුමෙකට ඔය පාහර පාවාදෙනියා ඇතුළු උගේ Ex-CO කල්ලියට විරුද්ධව විකල්ප කණ්ඩායමක් හදන්න වත් කවුරුවත් නැහැ. යම් යම් කණ්ඩායම් හිටියට උනුත් එක එක දේසපාලු බලවේග වලම අතකොළු විතරයි. අපිට දැන් වෙලා තියෙන්නෙත් ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ තත්ත්වයක්. මේ වගේ ගොන් පාට් කාරයන්ට සහාය දක්වන්නත් බැහැ ඒත් හැම ආණ්ඩුවකින්ම අපිට අරින ඇරිල්ලෙන් පොඩ්ඩක් හරි බේරෙන්න නමට හරි තියෙන වෘත්තීය සමිතිය නැති කර ගන්නත් බැහැ. අපිට වෙලා තියෙන්නේ කවදා හරි අපේ සංගමය මේ පාවාදෙනියාගේ කල්ලියෙන් ගලවා ගන්න පුළුවන් හැබෑවටම සාමාජිකයන්ගේ ප්‍රශ්න ගැන සංවේදී බලවේගයක් සාමාජිකත්වය තුලින්ම නිර්මාණය වෙනකල් බලාගෙන ඉන්න එක විතරයි.

    දැන් මේ යන විදියට මුගේ කාබනික ලණුව ගිලපු එකෙන් වෙන්නේ තව මාස කීපයක් යද්දි රටේ මිනිස්සුන්ට කන්න පවා නැති වෙලා ගොවියන්ට වස බොන්න වෙන එකයි. එදාට මිනිස්සු අපිටත් අල්ලගෙන නෙලන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි උඹලාගෙන් බැගෑපත්වම ඉල්ලා සිටිනවා අපි ගැන වැරදියට හිතන්න එපා කියන එක. මොකද අපි බහුතරයක් මේ ගොන් පාට් වලට කඩේ යන්නේ නැහැ. එදාට පුළුවන් නම් අපිට බැරි වුන දේ ඒ කියන්නේ මේ පාවාදෙනියාගේ කල්ලිය ඉවරයක් කරලා දාන එක උඹලා වත් කරපල්ලා.

    ස්තුතියි.

  10. Gorilla says:

    මේකාව මටපේන්නේ භයානක විශ සහිත සර්පයෙක් විදිහටමයි.

Main News