පාසැල් දරුවන් අනාරක්‍ෂිතයි.. පාසැල් දැන්ම විවෘත කිරීම සුදුසු නෑ.. රට අනාරක්‍ෂිතයි..- ෆොන්සේකා

May 9, 2019 at 2:10 pm | lanka C news
පාසැල් දරුවන් අනාරක්‍ෂිතයි.. පාසැල් දැන්ම විවෘත කිරීම සුදුසු නෑ.. රට අනාරක්‍ෂිතයි..- ෆොන්සේකා

පාසල් විවෘත කිරීමට තරම් සුදුසු ආරක්ෂක තත්ත්වයක් මේ වන තෙක් ස්ථාපිත වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

තමන් බලධාරියා නම් කිසිසේත්ම දැනුම පාසැල් දැන්ම විවෘත කරන්නේ නැති බවද ඒ මහතා පවසයි. ‍

එසේ කටයුතු නොකලහොත් දරුවන්ගේ ආරක්‍ෂාවට ප‍්‍රශ්න ඇතිවනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

ත‍්‍රස්තවාදය සතියකින් හෝ දෙකකින් අවසන් කළ නොහැකි බවත් රට තවමත් ව්‍යාකූල බවත් ඒ මහතා කියා සිටී.

51,274 Viewers

12 Comments to “පාසැල් දරුවන් අනාරක්‍ෂිතයි.. පාසැල් දැන්ම විවෘත කිරීම සුදුසු නෑ.. රට අනාරක්‍ෂිතයි..- ෆොන්සේකා”

  1. sathya says:

    He is an expert. Believe him

  2. පොඩි බයියා says:

    සර් LTTE කාලෙ ඔය විදියට කලා නම් අපිට ඉස්කෝලෙ යන්නම වෙන්නෙ නෑ. ඒ කාලෙ රටේ හැම තැනම බෝම්බ පිපිරුනා. අපේ පාසැල් වලට කිසිම ආරක්ෂාවක් තිබුනෙත් නෑ. ඒත් අපි ඉස්කෝලෙ ගියා.

    • test says:

      එල්.ටී.ටී.ඊ එක සහ ජේ.වී.පී එක කොයි වෙලාකවත් පාසල් ලමුන් ඉලක්ක කරල පහර දුන්නේ නෑ.. නමුත් මේ අන්තවාදී උන් ඊට වෙනස්… එකයි තේරුම් ගන්න ඕන

  3. Sadda says:

    මෙයා රටවැසියා ඕනෑවට වඩා භය කරලා පොලිසිය අතට ගන්නයි ට්‍රයි කරන්නෙ. පොනිල් බලනවා ඇමරිකාව ගෙන්නගන්න, මිනිස්සු බියවද්දමින් .

  4. කැලණියෙ දමියා says:

    අපි පාසල් ගිය කාලය 87-89 සහ උතුරේ යුද්ධය දරුණුවට තිබුණු කාලය. මොන බෝම්බය පිපිරුණත් අපේ පාසල්වලට ආරක්ෂාව දුන්නේ නැහැ. මෙහෙම නිවාඩුදීලා රටක් ඉස්සරහට යන්න බැහැ. මෙයාගෙ තියරිය අනුව ගියොත් තව අවුරුදු 2 ක් යනකන් ළමයින්ට පාසල් යන්න වෙන්නේ නැහැ.

    • test says:

      එල්.ටී.ටී.ඊ එක සහ ජේ.වී.පී එක කොයි වෙලාකවත් පාසල් ලමුන් ඉලක්ක කරල පහර දුන්නේ නෑ.. නමුත් මේ අන්තවාදී උන් ඊට වෙනස්… එකයි තේරුම් ගන්න ඕන

    • මම says:

      හයිටී ව්ළට දුන් ගේම අපිටත් දෙන්න යන්නේ අමෙරිකාව

  5. Mr.pkundi says:

    Our field marshal must be thinking that we are living in a battle front.. sir, don’t try to put this country in more trouble by conveying negative thoughts to the public.. be positive.. Our daily routine must come to the normal way and try to be a good leader bye giving confident to the innocent people..

  6. malraj says:

    අපි පාසල් ගිය කාලය 87-89 සහ උතුරේ යුද්ධය දරුණුවට තිබුණු කාලය. මොන බෝම්බය පිපිරුණත් අපේ පාසල්වලට ආරක්ෂාව දුන්නේ නැහැ. මෙහෙම නිවාඩුදීලා රටක් ඉස්සරහට යන්න බැහැ. මෙයාගෙ තියරිය අනුව ගියොත් තව අවුරුදු 2 ක් යනකන් ළමයින්ට පාසල් යන්න වෙන්නේ නැහැ.

  7. Nidan Hora says:

    Gonseka is trying to create a battle front. Guy who lost status now has lost his head.

  8. LTTE Terrorist era we went to school without any army or police guard. this man is try to capitalizing the situation and get the ministerial post. you are incapable politician. pl get lost.

  9. Disapaamok says:

    ඉගෙනගන්න එකේ අගය දන්න එකෙක් යැ.

Main News