පාසැල් දරුවන් දහසකට කොරෝනා… 05ක් මරුට…

May 21, 2021 at 2:10 pm | lanka C news
පාසැල් දරුවන් දහසකට කොරෝනා… 05ක් මරුට…

අද වනවිට මෙරට පාසල් සිසු සිසුවියන් 1000 වැඩි පිරිසක් කොරෝනා ආසාදිත ව සිටින්නේ යයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

ඉන් පස් දෙනෙකු මරණයට පත්වී ඇති බවද පවසන ඒ මහතා අවුරුදු 12 න් වැඩි දරුවන්ට ද එන්නත් ලබාදීම වැදගත් වන බවද කියා සිටියි.

කොරෝනා රෝගය සීග්‍රයෙන් පැතිරී යාමත් සමග දරුවන්ටද රෝගය වැළඳීමේ වැඩි ඉඩකඩක් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

36,801 views

9 Comments to “පාසැල් දරුවන් දහසකට කොරෝනා… 05ක් මරුට…”

  1. dev says:

    pfizer ennatha denawa dan. eka tamai danata tiyana eka.

  2. බූරු පුතාණෝ සජියා says:

    ඒකට කියන්නෙ ජීල් පප්පගෙ පොකුර කියල. කොහොම හරි ජීල් පප්ප ළමයි 5 ක් බිලිගත්තා. තව කීයක් බිලිගනී ද කියල පප්ප දන්නෙත් නැහැ.

  3. 3% ට බය බයියා. says:

    අප්පච්චී……….දැන් ෂැපද ?????????

    • පාහර3% සහ නිදන් හොරුන්ගේ කණ්ඩායම තව මිනී කියන්න බලාපොරොත්තු වෙනවාද?

  4. Senarathna says:

    This woman is trying to be too smart. Plz stay at home and do something you can.
    Do not try to show off.

  5. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    බයියොන්ට මතකද දන් නෑ හොදම දේ දරුවන්ට කියාල පොඩි උනුත් ඇන්දුව අප්පච්චි කෙනෙක්.දැන් හාල නාල කෙලෝගෙන ඒ කෙලෝගැනිල්ලෙ හොදම එක දරුවන්ට දෙනව

  6. චීන පටස් says:

    2020 මුල සිට කොරෝනා මුල්වරට ලංකාවට පැමිණි අවදියේ වෛද්‍ය හරිත අලුත්ගේ කටේ ලේ රහවෙනකං කෑ ගැහුවෙ මේ ටික කියල තමයි. සිංහල අවුරැද්දට රට වැහුවෙ නැත්නම් මුළු රටම මළගෙයක් වෙයි කියල එතුමා කිව්වෙ. එතකොට බයියො කිව්වෙ මේ වෛද්‍යවරයා බිල්ලො මවනව කියලා,. ඔය මහ ලොකු විශේෂඥ වෛද්‍යවරැන්ගේ සංගමයත් කිව්වෙ මේක වෛරසයක් නිසා බය වෙන්න දෙයක්නෑ කියලා . රටේ ලොක්කොන්ට සිද්ධ උනා අන්තිමේදි 2020 සිංහල අවුරැද්දට රට වහන්න. ඒ නිසා ඒ අවුරැද්දෙ වසංගතය පැතිරැනේ නෑ.
    ඒ නිසා පාලකයො මේක ලේසියට අරං රට ඇරියා සිංහල අවුරැද්දට ..දැං පේනවනෙ රටම මළ ගෙයක් වෙලා තියෙන හැටි. වෛද්‍ය හරිත අලුත්ගේ වැනි මොළයක් ඇති උදවිය අතට දැන්වත් මේකෙ පාලනය බාර දෙන්න.

  7. Jagath says:

    ඔහොම යන්.69 ලක්ෂේට ඉස්සරහට තව තේරෙයි.

  8. Ravi k says:

    First ak help from MPs ,and vvips
    And then people can help.
    How many MPs have Bar licenses ,And sheds.
    Why they can’t give this time.
    ??

Main News