පාසැල් පටන් ගත්තත් අපි උගන්වන්න එන්නේ නෑ.. පඩි වැඩි කරවු..- ස්ටාලිං

September 26, 2021 at 6:20 am | lanka C news
පාසැල් පටන් ගත්තත් අපි උගන්වන්න එන්නේ නෑ.. පඩි වැඩි කරවු..- ස්ටාලිං

පාසල් විවෘත කළ ද තම වැටුප් ගැටලුව විසඳන තුරු ඉගැන්වීම් කටයුතු සඳහා ගුරුවරු සහභාගී වන්නේ නැතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියා සිටියි.

දැනටමත් මාර්ගගත ඉගැන්වීම්වලින් තම සංගම් නියෝජිතයන් ඉවත් වී සිටින බවද එම සන්ධානය සඳහන් කළහ.

පාසල් ඇරඹීමට හෝ විභාග පැවැත්වීමට පෙර රජය තම ගැටලුව විසඳීමට කටයුතු කළ යුතු බවත් එම සන්ධානයේ නායකයන් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියහ.

මෙම ප්‍රශ්නය සාකච්ඡා කර විසඳුමක් ලබා නොදුනහොත් දැවැන්ත තීන්දුවක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා එහිදී සඳහන් කළේය.

25,009 views

67 Comments to “පාසැල් පටන් ගත්තත් අපි උගන්වන්න එන්නේ නෑ.. පඩි වැඩි කරවු..- ස්ටාලිං”

  1. .. - දසයා.. says:

    හරි බලමුකෝ එදාට … තෝව අහුවුණ දවසට දෙමවුපියන්ගෙ සුප් එකකට ගන්න ඉන්නෙ 🤔🤔 කාලකණ්ණිය 😡

  2. Ranjan says:

    Declare Emergency for Education Service so that all these fellows will have to report ofr work. Do not give a cent more.

  3. ගෞම් ඊයාරාජ් says:

    මේ ව්ගේ මාතෘකාවලට මෝඩ ගොං බෛයො ආසයි , මෝඩ උම්මාද ගොං බෛයො පුරොකථනය කරන විදියට , උද්ඝොශණ , ඉල්ලීම් ඉල්ලන්න ඔනේ උන්ගේ වහල් ස්වාමියො බලයේ නැතිවිට විතරයි. වහල් ස්වාමීයො බලයේ නැති විට ජොසප් ස්ටාර්ලින් ලා දෙව්වරු , මුරුත්තෙටුවෙලා සඝ දෙවිවරු , ගොමා වෛද්‍ය ආරක්ශකයො , රට ඉන්න එවුන් රට විරුවො ,ගොවියො රටේ බත සපයන දෙවිවරු , යහපාලනයට එරෙහි සිවිල් සංවිධාන සහ ක්‍රියාදරයො රටට හිතැත්තො ,පාස්කු ප්‍රහාරයට එරෙහිව හඩනගපු කාදිනල් තුමා ඇතුලු පිරිස ලංකාව බේර ගන්න ආපු දේව ධූතයො. හැබැයි පුතෝ මේ උදවිය රාජෆ්කසලාගේ වැරැද්දක් පෙන්නලා දුන්නේ , එන්.ජී.ඕ ,කොටී ඩයස්පොරා දේශද්‍රොහියො.මුන්ට ගොං බෛයො කියන්නේ කටකහනවට නෙමේ.

    හැබැයි පුතො වෙලුපිල්ලේ ප්‍රභාහරන් වලෙන් නැගිටලා ඇවිල්ලා , රාජපක්ෂලාට සහයොගය දුන්කොත් එදාට ඌත් දේශප්‍රේමියෙක් , එදා වහකදුරු උනු රනිල්ලා , මෛත්‍රීලා ,කරුණලා ,පිල්ලෙයාන්ලා වගේ.. 😂😂😂

    • අනුර කුමාර දිසානායක says:

      අවුරුදු 20 තිස්සෙම සද්ද නැතුව ඉඳලා දැන් මේ වෙලාවේම ඕක මතක් උනේ තෝ මේකව තොගේ ගෙදර තියාගෙන පහුගිය අවුරුදු 20ම තොගේ ලිංගුස් කරල මේ වඳ පොන්නයාගේ උගුරේ ඔබන් ඉන්න ඇති. වඳ මූසලයෝ තොට මෙහෙ හරියන්නේ නැත්තන් තොට ඕන විදියට රඟන්න දෙන රටකට මකබෑවියන් කාලකන්ණි මූසල මල පෙරේතයා.

    • අනුර කුමාර දිසානායක says:

      තොපි වගේ මේ රටේ අනාගතේ බාර දෙන්න ඉන්න දරුවන්ගේ අනාගතේ අඳුරු කොරන ළමයින් හදාගන්න බැරි අනාගතයක් නැති මූසල වඳ පොන්නයෝ නිසා තමයී මේ රටේ ජනතාව අපිව 3% බැස්සුවේ ඊළඟ චන්දෙදී ගෙයින් ගේට ආවොත් මෝල් ගස් පාර තමයී ලැබෙන්නේ ඔලුව මැද්දටම.

  4. Roshi says:

    පාසල් නොඑන ගුරුවරුන්ගේ වැඩ තහනම් කර විශ්‍රාම වැටුප් නොදිය යුතුයි. තරුණ උපාධිධාරී ගුරුවරු සඳහා පුරප්පාඩු ඇති කර නව පත්වීම් ලබාදිය යුතුයි. ගරු ජනාධිපතිතුමනි, ඔබගේ අවධානය පිණිසයි.

    • හිතෙන දේවල් says:

      කවුරුත් රස්සාව නැති කොට රස්සාව ලොකුයි. රස්සාව ලැබුණාම පඩි මදි. ඔය හැම එකටම දෙන්න වැඩිපුර සල්ලි ගස් ටිකක් වවමු.

  5. javipe says:

    උඹලා වැඩට එන්න හිතන්නවත් එපා. අහු උනොත් ඇට තලනවා. දෙමාපියන් ලෑස්තියි උඹලාව ඇට දෙකෙන් එල්ලන්න.

  6. 3% ට බය බයියා. says:

    👍 එල.

  7. Sena says:

    Thamuse iskolayaka uganwalanenee demapiyanta ahuwenna epa oluwa nethiwa yannawenne

  8. Sri Lankan says:

    Before long, angered parents will come and destroy 2.50 teachers in their own home. Be careful.
    Unfortunatelty noboby is their to shoot this Chimpansya.

  9. බෙර හඬ says:

    ළමයින් ගේ අධ්‍යාපනයෙන් පලිගන්නා මුග්ධ දේශපාලන තීර්තකයෝ.

Main News