පාසැල් පැවැත්වීම තවත් සීමා කෙරේ… සතියට දින තුනක් පමණයි…

July 20, 2022 at 1:20 pm | lanka C news

එළඹෙන විසිපස් වනදා පාසල් ආරම්භ කිරීමෙන් පසුවද පාසල් පැවැත්වීම තවදුරටත් සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව සතියට දින තුනක් වන පරිදි සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා යන දිනවල නියමිත කාල සීමාව තුල පාසැල් පැවැත්වේ.

පාසල නොපැවැත්වෙන බදාදා සිකුරාදා දිනවලදී අන්තර්ජාලය ඔස්සේ සියලුම විෂයයන් ආවරණය වන පරිදි අධ්‍යාපන කටයුතු සිදුකරන බවද අමාත්‍යාංශය නිවේදනය කරයි.

28,608 views

5 Comments to “පාසැල් පැවැත්වීම තවත් සීමා කෙරේ… සතියට දින තුනක් පමණයි…”

  1. Gonna says:

    Kalakanni ballek yatathe lamainge anagathaya iwarai

  2. Jayawe says:

    ලංකාවෙ දරු පරපුරට දෙයියන්ගෙම පිහිටයි….මේ කාලකන්ණි දේස පාලුවොන්ට සදා කල් ඉන්ඩ ඕනෙනං, මතු පරපුර හරක් කරන්ඩ ඕනෙ කියල උං දන්නව….

  3. 3% නැති මෝඩ ජෙප්පා says:

    අනුර කුමාරයි 3යි අතර තියෙන්නේ ආත්මීය බැදීමක්

    • Santha says:

      ඒක ඇත්ත පොරට ඒ තුන තිබුනෙ නැත්නම් ගෑනිත් නැහැනේ. ගෑනි ආවෙත් තුන නිසා.

  4. සවි says:

    රනිල් සීයේ. ධූර කාලය නිමා කිරීමට පෙර ඉස්කෝලේ ආරම්භ කරන්න ප්ලීස්.

Main News