පාසැල් පෙල පොත් ප්ලාස්ටික්වලින්.. කොන්ත‍්‍රාත්තුව අගමැතිගේ සහෝදරයාගේ පුතාට.. පාඩුව කෝටි 13 පනී.. [Video]

December 28, 2016 at 10:00 am | lanka C news
පාසැල් පෙල පොත් ප්ලාස්ටික්වලින්.. කොන්ත‍්‍රාත්තුව අගමැතිගේ සහෝදරයාගේ පුතාට.. පාඩුව කෝටි 13 පනී.. [Video]

පාසල් සිසුන් සදහා වන පෙළ පොතක් සින්තටින් කඩදාසිවල මුද්‍රණය කිරීමට ටෙන්ඩර් ලබාදී රුපියල් මිලියන 132ක් රජයට පාඩු වී ඇති බව ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි.

සංගමයේ ලෙකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කරන්නේ අගමැතිගේ බාල සොහොයුරාගේ පුතා විසින් මෙම සින්තටික් කඩදාසි ගෙන්වීමේ කොන්ත‍්‍රාත්තුව ලබාගෙන ඇති බවයි.

0 views

One Comment to “පාසැල් පෙල පොත් ප්ලාස්ටික්වලින්.. කොන්ත‍්‍රාත්තුව අගමැතිගේ සහෝදරයාගේ පුතාට.. පාඩුව කෝටි 13 පනී.. [Video]”

  1. Lalith says:

    මහා ජෙපි ජෝසස් ස්ටාලින් දැන් සිරිකොතේ වලන් හෝදනවා කියන්නෙ ඇත්තද?

Main News