පාසැල් පෙල පොත් වෙළදපලට.. රජයෙන් බෙදිල්ල නවතා වවුචරයක් දෙයි..

September 28, 2017 at 12:00 pm | lanka C news
පාසැල් පෙල පොත් වෙළදපලට.. රජයෙන් බෙදිල්ල නවතා වවුචරයක් දෙයි..

පාසැල් සිසුන් සදහා රජය විසින් ලබා දෙන පාසල් පෙළපොත් වෙනුවෙන් ඉදිරියේදී වව්චර් ක්‍රමයක් හදුන්වා දිමට අධ්‍යාපන අමාත්‍යංශ අවධානය යොමු වී ඇත.

පාසැල් පෙල පොත් මුද‍්‍රණයේදී සිදුවන ඉහල වියදම අවම කිරීම සදහා මෙම ක‍්‍රමය යොදා ගැනීමට අදහස් කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටී.

මේ වන විට නිල ඇදුම් ලබා දෙන්නේද වවුචර ක‍්‍රමයයි.

146 views