පාසැල් පෙල පොතෙන් දලදා මාලිගාව ඉවත් කරයි.. උතුර නැගෙනහිර එක් කරයි.. රජරට ඓතිහාසික උරුමය පාපන්දු ක‍්‍රීඩකයෙක්..

December 25, 2019 at 10:40 am | lanka C news
පාසැල් පෙල පොතෙන් දලදා මාලිගාව ඉවත් කරයි.. උතුර නැගෙනහිර එක් කරයි.. රජරට ඓතිහාසික උරුමය පාපන්දු ක‍්‍රීඩකයෙක්..

ලබන වසරේ පහ ශ්‍රේණියට ලබාදීමට නියමිත ඉංග්‍රීසි පෙළ පොතේ ලංකාවේ පළාත් වෙන් කිරීම දෝස සහගත බව ජාතික උරුමයන් සුරැකීමේ මහ සම්මේලනය ප්‍රකාශ කරයි.

එහිදී උතුරු, නැගෙනහිර දෙපළාත් එක පළාතක් සේ සලකුණු කර ඇතැයි, එම සම්මේලනයේ සභාපති ජනක බෝධිනන්ද කියා සිටියේය.

හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ මහජන පුස්තකාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

පහ වසර ඉංග්‍රීසි පෙළ පොතේ පළාත් උගන්වන්න ඉතා පැහැදිලිව වෙනත් පාටවලින් පළාත් පාට ​කොට තිබුණත් උතුරු සහ නැගෙනහිර එකම පාටකින් පාට කරල ළමයින්ට උගන්වන්න හදන්නේ වැරදි දෙයක්. ඊට අමතරව මේ පොතේ 5 වෙනි පිටුවේ රටේ පළාත්වල වැදගත්කම පෙන්වල දීලා තියෙනවා. එහි දළදා මාලිගාව සහ සිංහරාජය ලකුණු කරලා නෑ. ඊට අමතරව මේ පොතේ 45 වැනි පිටුවේ අපේ රටේ උත්සව කියලා වෙසක් උත්සවය කියලා තියෙනවා. ඒත් වෙසක් කියන්නේ අපේ ආගමික වත්පිළිවෙතක්.

උතුරු මැද පළාතෙ පෙන්නුම් කරන තැන උතුරු මැද පළාතේ ඓතිහාසික උරුමය පෙන්වීම වෙනුවට පාපන්දුවක් තියන් ඉන්න ළමයෙක් තියල තියෙනවා. මේ ඔක්කොම එකම කුමන්ත්‍රණයක කොටස් බවයි පෙනෙන්නේ. මේවට පසුගිය ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන. අපි වත්මන් රජයෙන් ඉල්ලා සිටිනවා මේ පොත නැවත වහාම පාසල්වලින් එකතු කරන්න කියලා’’ යැයිද හෙතෙම කීවේය.

– aruna

45,709 Viewers

15 Comments to “පාසැල් පෙල පොතෙන් දලදා මාලිගාව ඉවත් කරයි.. උතුර නැගෙනහිර එක් කරයි.. රජරට ඓතිහාසික උරුමය පාපන්දු ක‍්‍රීඩකයෙක්..”

  1. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් says:

    කොහෙද මේ සිරිසේනයගෙ කොන්ද පණ නෑ. අපේ ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙලා හිටිය නම් මේ වගේ දේශද්‍රෝහීන් අල්ලලා යමලොව යවලත් ඉවරයි.

    • damian says:

      ඉහත කොමෙන්ට් එක ලියපු එකා ගේ නූගත් කමට ලියන ගොන් කතා.

      • TIN TIN says:

        තෝ තමා ගොනා . මතක තියා ගනු මේක සින්හලයාගේ රට. අපේ රටේ වැදගත් දේට තැනක් නොදුන් නිසා තමයි එජාප ආණ්ඩුවට ගෙදර යන්න උනේ. තාමත් මේ රටේ සිංහල ලේ කැක්කුම තියෙන උන් ඉන්නවා බොල …….

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      සිරාගේ කාලේ යහපාලනයෙන් ගහපු ඒවා දැන් එලියට එනවා.

  2. රටවැසි says:

    යුද්දෙන් බැරි උනාම චන්දෙන් , ඒත් බැරි නම් පෙලපොතින් . යුද්දෙදිත් ළමයි ( ළමා සොල්ද්දාදුවන් ) , පලපොතිනුත් ළමයි .

  3. waduge says:

    අකිල විරාජ් හෙන වැඩ්ඩෙක් ලෙස නේද මේ රටේ සලකන්නේ?

    • Hoo !!! says:

      තෝ වගේ පඩ්ඩෙක්ට තමයි ඒ වගෙ සමනළයෙක් වැඩ්ඩෙක් වාගෙ පෙනෙන්නෙ

  4. නිළමේ says:

    මේ සම්බන්ධව අදාල සියලුම නිලධාරීන් වගකිවයුතු අතර පාඩු වූ සම්පූර්ණ වියදම ඇමතිවරයා ඇතුලු වග කිවයුතු සියලුම නිලධාරීන්ලෙන් අයකරගත යුතුය.

    • නොදකිං says:

      මුන් බලයේ හිටිය නං කරන්න හිටපු දේවල් තමයි ඔය පෙළ පොත්වල ගහලා තියෙන්නෙ.එහෙම නම් මෙලහට ඕකුන් උතුරු නැගෙනහිර එකතු කරලා ඉවරයි .

  5. ඩපයා says:

    අර අකිල විරාජ් මල පෙරේතයගේ මූසල මූණත් අයින් කරන්නම ඕනේ මොකෝ පාසල් පොත් අච්චු ගහන්නේ ඕකගේ අම්මා අප්පගෙන් ඕකට හම්බවුන සල්ලි වලින් නෙමෙයී අපේ බදු සල්ලි වලින් නේ.

  6. don katugampala says:

    DEMALA MUSLIM SAKKILI ANDUVAKIN OYITA VEDIYA BALAPOROTHTHU VENNA BEHA

  7. Mr.i says:

    please remove all the politicians from those kind of tasks. We all know there educational background except few of them.

  8. sinha le says:

    රාවන ඉතිහාසය නැවත පුබුදමු ශ්‍රීලංකාව සිංහලේ කරමු

  9. Saradiel says:

    Our Motherland, resplendent Sri Lanka,
    Hallowed be thy name!
    Thy children flock today to vote,
    To preserve thy immortal flame!

    The Lion Flag flutters proudly aloft,
    To remind us this freedom’s day!
    Our duty to keep thee, safe and strong,
    As our forefathers did yesterday!

    A Gotabaya Rajapaksa by deed and word,
    Strode forth boldly to eternal fame!
    To lead his people to a safer world,
    When all others retreated in shame!

    • Critic says:

      I can trust only Mr Gotabaya R for this he’s prepared to do something for the country but others except Weerawansa and Gammanpila,cannot be trusted.

Main News