පාසැල් පේ‍්‍රමය මරණයෙන් කෙලවරයි.. සිසුවෙක් තවත් සිසුවෙකුට මහ මගදී පිහියෙන් ඇන මරා දමයි..[Video]

November 24, 2018 at 10:21 pm | lanka C news
පාසැල් පේ‍්‍රමය මරණයෙන් කෙලවරයි.. සිසුවෙක් තවත් සිසුවෙකුට මහ මගදී පිහියෙන් ඇන මරා දමයි..[Video]

උපකාරක පංති සදහා සහභාගී වී ආපසු යමින් සිටි සිසුවකුට තවත් සිසුවකු විසින් පිහියකින් ඇන ඝාතනය කර ඇත.

අද දහවල් මෙම සිදුවීම සිදුව ඇත්තේ මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදීය.

මාතර ප්‍රධාන පාසලක 13 වසරේ සිසුවකු මෙම සිදුවීමෙන් මිය ගොස් ඇති අතර පිහි ඇනුම සිදු කල උසස් පෙල සිසුවා ප‍්‍රදේශයෙන් පලාගොස් ඇත.

මෙම ගැටුම සිදුව ඇත්තේ පේ‍්‍රම සම්බන්ධයක් මුල් කර ගනිමින් යයිද තොරතුරු වාර්තා වෙයි.

25 views

24 Comments to “පාසැල් පේ‍්‍රමය මරණයෙන් කෙලවරයි.. සිසුවෙක් තවත් සිසුවෙකුට මහ මගදී පිහියෙන් ඇන මරා දමයි..[Video]”

  1. desta says:

    ko thope ellumgaha parliment uweth pihi gannakota lamai mona katada?aperede jivitha nikam merila yanawa accident walin me wage ratakada ei api ipadune rani balla ge yaha palane mahindage suba anagatayak anurayage pacha walath prathipala mewa rellata yai mun tundenta uparima daduwam dipalla

  2. මරුති says:

    ආවුද පෙන්නන්න එක්ක යන්න ඕනෙ මේ බයික් එකේ ආපු සෙට් එක..

  3. indunil says:

    paarlimenthuwenn aadarshayakk………………….?

  4. Asaranaya says:

    හරිම ආදර්ශ්යමත් ළමයි ටික. මහින්ද මෙයාලගෙන් ඉස්සරහට වැඩක් ගනී පොහොට්ටුවට එකතුකරගෙන.

  5. නුවන් says:

    කොටින්ම මේ පින්තූර TV එකේ දානඑකම ඇති තවත් මේ වගේ සිද්දිදාමයක් ඇති වෙන්න . වසර ගානක පර්‍යේශනවල ප්‍රතිඵල ලෙස ඇතැම් රටවල මාද්‍ය මෙබඳු දර්ශන ප්‍රචාරය සහමුලින් නවතාදමා තිබේ. සියදිව්හානි කිරීම ගැන ප්‍රවුර්ති පලකරන්නේම නැත.

Main News