පාසැල් යලි වසා දමන්න අවධානයෙන්…

July 12, 2020 at 2:10 pm | lanka C news
පාසැල් යලි වසා දමන්න අවධානයෙන්…

පවතින කොරෝනා තත්ත්වය ඉතා අයහපත් තත්ත්වයකට පත් වූවොත් රට පුරා සියලු පාසල් පිරිවෙන් ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන සදහා නැවත නිවාඩු ලබාදීමට යුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

රටපුරා පිහිටි අධ්‍යාපන පද්ධතියේ සිසුන් ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව ද අමාත්‍යාංශය පවසයි.

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු දැනටමත් එක්රැස් කරන බවත් සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට පියවර ගැනීමෙන් ගැනීමට දැනටමත් කටයුතු කරමින් ඇති බවත් ඔවුන් සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

50,010 Viewers

18 Comments to “පාසැල් යලි වසා දමන්න අවධානයෙන්…”

  1. AK47 says:

    පාසැල් වැහුවාම ප්‍රශ්ණයක් මතු වෙනවා. නමුත් පාසැල් ඇරියොත් ඊටත් වඩා ප්‍රශ්ණයක් මතු වෙනවා.

    ආර්ථිකයට කෙලින්ම දායකත්වයක් නැති සියල්ල වසා දැමීම මේ වෙලාවේ කල යුතුයි.

    • අබිලිං ආතා says:

      මොන රැල්ල ආවත් අපේ ස යි ස ගේ පුරෝහිත යි ඉන්නවා. බය වෙන්න එපා. ඉස්කෝල ඉසරහට ගිහින් ආමි එකේ පපර බෑන්ඩ් එක ගැහුවම කොරෝනා නිකම්ම සනීප වෙලා යනවා. බොරු නම් විමල් ගෙන් අහන්න.

      • AK47 says:

        විමල්ගෙන් අහන්නේ මොකටද බන්?
        සජී පුතානෝ කියපු විදිහට පැකනිල් ගහලා, හදුන් කිවුව විදිහට ගව මුත්‍ර බිවුවම වැඩේ හරි.

        • අතනගල්ලේ මැණිකේ says:

          ඉස්සරහට කොහොමත් හොට්ටුවේ කට්ටිය ගේ පාක+නිල්වෙල තමා නවතින්නේ. ඡන්දෙ ට වියදම් කොරපුව අපරාදේ..

          • Gunda says:

            සජිත්ගෙ නෙව පකනිල් වුනේ…
            දැන් ඔයත් පකනිල් ද? සජිත් ඇවිත් පැනද නඟෝ ජනේලෙං.

        • ගොන් බයියා says:

          රෙස්පට් ස

        • Dp says:

          ගවයො හොය හොය ඉන්න ඔිනෙ නෑ. පාර්ලිමේන්තු ජෙප්පො සෙට් එකෙන් එන්නෙත් ගව මුත්‍රා තමයි.

        • Araliya says:

          👍

      • baiya says:

        sa epa kiuwoth corona rata harala yanawa sure.

    • Brilliant, intelligent talk

      Many thanks fro AK47

  2. චාරුලතා says:

    අපී නම් කොහොමත් ළමයි හෙට ඉඳන් පාසැල් යවන්නේ නැහැ කොරෝනෝ මේ විදියට වර්ධනය වෙන කොට. ඔව් පාසැල් පද්ධතිය තාවකාලිව වසා දමන එක හොඳයි, පොඩි උන් ටික රැක ගන්න.

    • රුපියල් 5000 කසිප්පු පෙරපු බණ්ඩා says:

      බැරි නම් ගෙදර තියං අච්චාරු දහංකෝ. අපිට පාන්ද ? අපි නම් ඉතින් අපේ ස කිව්වොත් තමා නවත්වන්නේ. අපේ ස තමා අපේ ගැලවුම්කරු. අපි ස ට. ස අපිට. දැන් නම් ඉතින් ස නැතුව ඉසාරහට කක්කා යන්නෙත් නැහැ.

      • ජෙප්පා says:

        ස’ කිවුවේ කාල් මාක්ස් ස’ වෙන්න ඕනේ.

      • බුවා says:

        මිනිස්සුන්ගේ බෙලි කපල රිටි වල ගහපු මිනීමරු ජෙප්පොන්ගේ උපදෙස් මිනිස්සුන්ට අවශ්‍ය නැත.

  3. Yeah correct and learning from Other countries

  4. ක්‍රිමිනල් says:

    උගතෝකොටික ප්‍රශ්ණයක් ! ඇරලත් බැහැ වහලත් බෑ ,අපි වගේ තුන්වෙනි ලොකයේ රටවල සෞඛ්‍ය ආරක්ශණ ක්‍රමවේදයන්ට අනූකූලව රට කොවිඩ් සමහ ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන කාරණාව ප්‍රශ්ණාර්ථයක් ! කොවිඩ් කියන්නේ ,දුප්පතා නොමරා මරණ උවදුරක්.

  5. baiya says:

    sage uthsahaye prathipala labenawa. sata thankiyu. sa ape itu deviya.

  6. Duminda Hettiarachchi says:

    මේ අමාරු අවස්ථාවේදී දේශපාලනය සම්බන්ධ කර ගැනීම සුදුසු නොවන බව මගේ අදහසයි.

Main News