පාසැල් යලි ආරම්භ කිරීම ගැන සෞඛ්‍ය අධක්‍ෂ ජනරාල්ගේ නිර්දේශ මෙන්න…

May 5, 2020 at 3:22 am | lanka C news
පාසැල් යලි ආරම්භ කිරීම ගැන සෞඛ්‍ය අධක්‍ෂ ජනරාල්ගේ නිර්දේශ මෙන්න…

පවතින කොරෝනා වසංගත අවදානම සහ රට මුහුණදී ඇති තත්ත්වය සලකා බලන විට පාසල ආරම්භ කිරීම සඳහා සුදුසු වාතාවරණයක් මේ වන විට නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අමේ බව දන්වා ඇත.

එළැඹෙන 11 වැනි දින පාසල් ආරම්භ කිරීමට කලින් දින නියම වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මෙසේ දැනුම් දී ඇත.

පාසල් නැවත ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් තීරණය කරන්නේ කොරෝනා ව්‍යාප්තියේ ස්වභාවය සහ පාසැල් තුළ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක කටයුතු පවත්වා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම්වල ප්‍රමාණවත් තත්ත්වය අධ්‍යනය කිරීමෙන් පමණක් යැයිද ඔහු එමගින් පවසා තිබේ.

ඒ අනුව ඉදිරි දින වලදී පාසල් තුළ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අවශ්‍ය කරන සියලු සනීපාරක්ෂක පහසුකම් ද යටිතල පහසුකම් ද ඉහළ නැංවීමට උපදෙස් ලබා දෙන බවද අදාළ ලිපියෙන් දන්වා ඇත.

270 views

13 Comments to “පාසැල් යලි ආරම්භ කිරීම ගැන සෞඛ්‍ය අධක්‍ෂ ජනරාල්ගේ නිර්දේශ මෙන්න…”

  1. Shanika says:

    Oya nam depath nayek…….thamun ok kiwwath api daruwo ewayi kiyala hithanawada?

  2. chicken Boy says:

    Shanika you are a craisy girl. You should send your child to school if the government required to do so.

    • shanika says:

      You are a bullshit….what the hell you are to take decisions about my Children…I will take care my children

    • Lasantha says:

      The Child belongs to the mother and NO ONE ELSE.

  3. පාසල් සිසු ඇම්ඩා says:

    ඊයේ අර මැටීමොල් අධ්‍යාපන ඇමැති මීඩියා ෂෝ තියලා බොරු වට ලකුණු දා ගන්න දඟලනකොට. ආණ්ඩුව එක එක මුට්ටි එළියට එවනවා මිනිස්සු මොකෝ කියන්නේ බලන්න. දෙන්න තියෙන්නේ මුන්ගේ මුට්ටි කුඩේ කුඩු වෙන්න. මුන් හිතන් ඉන්නේ රටේ ඔක්කොම ඉන්නේ බයියෝ කියලා.

  4. Duminda says:

    අපේ ලමියින්ට වඩා අපිට රට වැදගත්…

  5. Duminda says:

    අපේ ළමයින්ට වඩා අපිට රට වටිනවා. නරින්ට ගිය රට අපි දැක්කා 2015-2019

  6. rathgama de silva says:

    මොන විශේෂඥයෙක් මොන උපදෙස් දුන්නත්, කොරෝනා අවදානම රට තුලින් පහවෙලාද?නැද්ද?කියන එක තේරුම් ගන්න මහා ලොකු විශේෂඥ දැනුමක් අවශ්‍ය නැහැ.එය අපටත් දැනෙනවා,හැඟෙනවා,පෙනෙනවා.අන්න එහෙම අපි තේරුම් ගන්නතුරු කොරෝනා අවදානම දැන් නැහැ කියල,අපේ ළමයි නම් අපි පාසල්; යවන්නේ නැහැ.විබාග අසමත් උනත් කමක් නැහැ,වසරක් පස්සට ගියත් කමක් නැහැ.මොන දේ කරන්නත් අපි ජිවත් වෙලා ඉන්න ඕන.ආණ්ඩුවට ජුනි 20 ම චන්දය තියාගන්න තියෙන වලිප්පුවට ,අපේ ළමයි කොරෝනා වලින් ආදාහනය කරන්න අපි කිසිසේත්ම සුදානම් නැහැ.ඕන කෙනෙක් යවන්න අපට එය අදාළ නැහැ,අපි යවන්නේ නැහැ.

  7. The Traditional Local Medicine system to be implemented with Western Medicine system ASAP………..

    Corona – 3 Days without side effects.

    Dengue – 1 day without side effects.

    This is the out own strength………………..

  8. gamaya says:

    Ahuwechcha 04 Dnata Hadune Kohenda Danne Nathikota..
    Pulwanda Ape Soukya sewaya wishwasakarala lamai School Yawanna ?