පාසැල් යලි විවෘත කරන්න දරුවන් එන්නත්කරණය අත්‍යවශ්‍ය නෑ…

September 25, 2021 at 3:50 pm | lanka C news
පාසැල් යලි විවෘත කරන්න දරුවන් එන්නත්කරණය අත්‍යවශ්‍ය නෑ…

පාසල් නැවත විවෘත කිරීම සහ පවත්වාගෙන යාමට සියලු දරුවන් එන්නත්කරණය අත්‍යවශ්‍ය සාධකයක් නොවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

බ්‍රිතාන්‍ය ළමා රෝග පිළිබඳ රාජකීය සංගමය වාර්තාවක් උපුටමින් ඔහු කියා සිටියේ එන්නත්කරනය යනු රිදී උණ්ඩයක් නොවන බවත් ඒ හරහා සම්පූර්ණයෙන්ම දරුවන්ගේ රෝගී තත්ත්වයන් සමනය නොවන බවත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද වයස අවුරුදු දොළහට අඩු දරුවන් එන්නත්කරනය අනුමත කොට නැතැයි ද ඔහු එහිදී කියා සිටියේය.

18,015 views

4 Comments to “පාසැල් යලි විවෘත කරන්න දරුවන් එන්නත්කරණය අත්‍යවශ්‍ය නෑ…”

  1. Roshan says:

    කුඩා ළමයින්ට එන්නත් විදින්න අවශ්‍ය නැහැ කිව්වහම කමෙන්ට් කොටනවා එන්නත් නොකර ළමයින්ව මරවන්නද හදන්නෙ කියලා…..
    ළමයින්ව එන්නත් කරනකොට ආයෙ උන්ම කමෙන්ට් කොටනවා ළමයින්ව එන්නත් කරලා මරන්නද හදන්නෙ කියලා……
    කමෙන්ට් කොටන විපක්‍ෂයෙ බල්ලොනී… උබලා කාවද මේ රවට්ටන්නේ???? 😂😂😂 😂

  2. Norata Eka says:

    ඉතාම නිවැරදියි..
    අසරණ දරුවන් එන්නත් උගුලේ දමන්න එපා…

  3. malraj says:

    pawe neda hitan,,, dan tika tika amaru neda hitan,,,,,, antarree jarthika kumanthrana neda,,,

  4. weera says:

    12 ට අඩු ළමයි එන්නත් කොරන එක නෙවෙයි ප්‍රශ්නය.කැබිනට් මණ්ඩලයේ රොත්තම zoomඑකේ රැස්වීම් තියන ගමන් තාම වයස 18 න ඉහල 50% විතර එන්නත් කරපු රටේ ඔච්චර ඉක්මනට පාසල් පටන් ගන්න තියන අමාරුව .ඒකට 70% වත් එන්නත් කරලා තියෙන්න ඕනි බවයි වෙනත් රටවල මතය.මේක ජීවිත සමග කරන ක්‍රීඩාවක් නෙවෙයි .

Main News