පාසැල් යලි විවෘත කරන්න සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ..

September 21, 2021 at 6:42 pm | lanka C news
පාසැල් යලි විවෘත කරන්න සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ..

නැවතත් පාසල් විවෘත කිරීම සම්බන්ධ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාර දී තිබේ.

ඒ අනුව පාසල් විවෘත කිරීම එකී මාර්ගෝපදේශ අනුව සිදු කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පාසල් නම් විවෘත කිරීමට අදාළ මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද දිනයේ පාසල් වලට නිකුත් කරනු ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත කියලත් මහතා පැවසීය.

64,663 views

9 Comments to “පාසැල් යලි විවෘත කරන්න සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ..”

  1. ගොන් බයි වහලා says:

    අපි නම් පාසැල් අරිනවට විරුද්දයි ඕන් ඕක අරින්නෙම නැතුව තිබ්බ නම් අපේ පෝට්ටුවට තව මන්තිරිල ටිකක් හදා ගන්න තිබ්බ උන්ගෙ මූලික සුදුසුකම ඉස්කෝලෙ නොයෑම

    • 3% නැති ජෙප්පා says:

      අනුර කුමාර –
      බිමල් රත්නායක-
      සුනිල් හදුන්නෙත්ති-
      ලාල් කාන්ත-
      කියමු බලන්ඩ අධ්‍යපන සුදුසුකමි එක පෙලට. ඇත්තටම වෙලාවකට හිතෙනවා උඹ පොහොටිටුවෙි එකෙක් කියලා ගොමරාජ් මොකද උඹ කෙලින පිස්සු නිසා කෙලවෙන්නේ උඹෙී හාමුලාට

      • ජෙප්පෙක් නොවෙමි says:

        Anura – B.Sc
        Bimal – B.Sc Engineer
        Handun – B.Sc Japura
        Lalkantha – no degree

        උගත්කමත් බුධ්දිමත් කමත් කියන්නේ දෙකක් කියන්න හොද උදාහරණ …

        • LOL says:

          අන්න සත්‍ය දන් බලන්න චන්ඩ්‍රිකා ජෙවිපි හවුල් ආන්ඩුවෙ අමතිකම් කරන්න ජෙවිපි ඔය උගත්තු බය,උනාමොකො එගොල්ල දන්නවා උගත්කම තිබුනට,මදි මොලෙ සහ හකියාව තිබෙන්න ඔනා වඩක් කරන්න,කියල,.අන්තිමෙ ජෙවිපි එක ගත්තෙ සන්ස්කෘතික් අමාත්‍යනශය මොකද ඔය ජවිපෙ මෙයි දින පෙලපාලිය ලස්සනට කරන නිසා එගොල්ල එක විතරක් බාරගත්ත .මෙයි දිනය කරන විජිත හෙරත්ම තමයි සන්ස්කෘතික අමතිකම බාර ගත්තෙ හබයි පසුගිය කාලෙ ඉස්ලාම් අන්තවාදින්ව ජවිපෙ ලිස්ටෙකෙ හිටියා වගෙ එදා විජිත හෙරත් රුපවාහිනිය සභාපති හටියට කොටියෙක් පත් කලා.අනිවාර්‍යෙන්ම ජෙවිපි මෙහෙයවන්නෙ රො සන්විදානය්ස් සහ්ස් සි අයිඑ

    • මී හරකෙක් කතා කරයි

      • FAN says:

        අපේ අන්රයියට තියෙනව Bsc එකක්. ඒ දැනුමෙන් හරියටම ගණන් හදල තමයි පෝට්සිටියට යන ගල් කියුබ් ගණන හරියටම කිව්වෙ. පොට් සිටිය හදන්න ලංකාවෙම තියෙන ගල් මදිවෙන නිසා අනාගතේ දි පොඩි එවුන්ට බලන්න ගලක් කෞතුකාගාරෙන් ගිහින් තියන්න කිව්වෙ. ඔහෙලට මතක නැතෙයි.

  2. සනත් ඉතාලිය says:

    තෝ වගේ ගොන් හරකෙක්

    • ගොන් බයි වහලා says:

      ඉස්කෝල වහල තිබ්බම අයියලටත් හොදයි බල්ලො නාවන්න ඇපල් කඩන්න කොල්ලො ටිකක් ගෙන්නගත්තැකි.උන්ට රටවිරු ගාය හදෝල කොඩි උස්සන් අතින් කයිට් කරන් චන්දෙ දාගන්න ගෙන්න ගන්නත් පුලුහන් ඊට පස්සෙ

  3. Parents says:

    ලමයින්ගෙ දෙමව්පියන් acting principal හා acting teachers පදවි දීලා ඉස්කෝලෙට උගන්වන්න දාන්න පුළුවන්. ඒකත් හොඳ වැඩේ. ටීචර්ස්ලා ඉන්නව ළමයි නෑ. ළමයි ඉන්නවා ටීචර්ස්ලා නෑ. හාෆ් බ්රේන්ලා මේකෙනුත් හම්බ කරන්න පුළුවන් විදියට බලලා ඉදිරියට ප්ලෑනක් ගහන්න.

Main News