පාසැල් වයසේ දරුවන්ටත් රැකියා කිරීමට අවස්ථාව…

August 9, 2022 at 8:40 am | lanka C news
පාසැල් වයසේ දරුවන්ටත් රැකියා කිරීමට අවස්ථාව…

වයස අවුරුදු 16-20 අතර පසුවන තරුණ තරුණියන්ට අර්ධකාලීන රැකියා කළ හැකි පරිදි වන පරිදි නීති සංශෝධනය කිරීමට රජය සූදානම් වෙයි.

රැකියා කිරීමේ පරිසරයකට දරුවන් හුරු නොවීම නිසා කම්කරු ක්ෂේත්රයේ ගැටලු රැසක් මතුව ඇති බව කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවදී හෙලිව ඇති අතර ඊට පිළියමක් ලෙස මෙම පියවර ලැනීමට සාකච්චා වී ඇත.

මෙහිදී මේවා වයස් සීමාවල දරුවන්ට පැය 20 ක කාලයක් අර්ධ කාලීන රැකියා සිදු කළ හැකිය.

රැකියා සිදු කිරීමට පෙර විධිමත් පුහුණුවක් ලබාදීම ද අනිවාර්ය වන අතර නව නීති සංශෝධනය අනුව පාසල් වයසේ දරුවන්ටද මෙම අවස්ථාව හිමිවෙයි.

17,321 views

15 Comments to “පාසැල් වයසේ දරුවන්ටත් රැකියා කිරීමට අවස්ථාව…”

  1. Lal says:

    Issara iskole ugannuwa….. Wadu weda, Mesan weda, Mehum Gethum, Gruha vidyaawa kiyala vishayan tikak… Karunaa karala mewath aapahu daanta. Thamange wedak hari kara ganta bohoma watinawa. Ethakota oya 3 wheel eke indaganna eka nawathiy. Thamunge anaagathe hari hadaa gai

  2. සකු says:

    හොඳම හොඳ වෙඩක් සමහර වියපරක්‍යින් ට සේවකයන් නෙතුව ඉන්නෙ , ලොකු වෙටුපක් ගෙවීම ට නොහැකි සුලු වියාපාර වෙටිල තියෙන්නෙ ,අඩු ම තරමින් ත්‍රිවීලර් රසරස්සාවෙන් හරි අයින් වෙයි.
    අපොස සාමාන්‍ය පෙල හෝ උසස් පෙල වීබාග ප්‍රතිඵල යන් එනකන් කරත් එති ,රටට බරක් නෙහෙ දෙමාපියන් ට බරකුත් නෙහෙ

  3. Shan says:

    Very good idea.

  4. prasantha says:

    Good decision. But precautionary actions with safety measures should introduce !

Main News