පාසැල් විවෘත කරන දවස අධ්‍යාපන ඇමති කියයි..

May 4, 2020 at 12:40 pm | lanka C news
පාසැල් විවෘත කරන දවස අධ්‍යාපන ඇමති කියයි..

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද පාසල් නැවත විවෘත කරන්නේ සෞඛ්‍ය අංශ සහ කොරෝනා මර්දන බළකායේ උපදෙස් හා නිර්දේශ මත බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මැයි 11 වැනි දින පාසැල් විවෘත කිරීමට කලින් තීරණය කර තිබුණ ද ඒ ගැන නිශ්චිතවම කිව හැක්කේ අදාල උපදෙස් මත පමණක් යැයිද ඔහු පැවසීය.

පාසැල් විවෘත කිරීම ගැන දේශපාලන උපදෙස් මත තමන් තීරණය නොගන්නා බවද ඔහු කියා සිටියේය.

මාතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

197 views

11 Comments to “පාසැල් විවෘත කරන දවස අධ්‍යාපන ඇමති කියයි..”

  1. chami says:

    eka thamai yako kiyanne, wachala kamata dodawanna epa kiyala

    • sanka says:

      eeka hari…muutath maara thadiyamak thaiyenne lamayinta corona denda

      • Gammanpila says:

        Australiyawe school open karala mage lamayi yanawanam, Dalas ayiyage lamayi Amerikawe school open karala yanawanam ayi me lankawe unta bari ehema koranda?

  2. Chinthana says:

    Yes … Keep Going…We like following Recommended & Slandered practice.

  3. kiribatha says:

    Hon. minister; would you agree, if the election commission follows the same policy in deciding a date for the general election?

    • Cosmic ray says:

      චන්දබලය හිමිවන්නේ යමක් තේරුම් බේරුම් කරගැනීමට හැකි වැඩිහිට්යන්ටය. නමුත් විශ්ෂයෙන් අඩු වයස්වල දරුවන් එකතු වූ විට ඔවුන් එකිනෙකාට දුරස්ථව තබා ගැනීම සීමිත පිරිසක් වන ගුරුවරුනට ඉතා අසීරු කාර්යයක් වනු ඇත. එමනිසා දුරස්ථ භාවය රක ගනිමින් මැතිවරණයක් පැවැත්වීම, කිසිදා පරාජය කල නොහැකි බවට බලගතු රාජ්‍යයන් කැට තබා කියූ මෙලෙච්ච ත්‍රස්තවාදය පරාජය කල ශ්‍රේෂ්ඨ රණකාමීන් හට අභියෝගයක් නොවන බව තේරුම් ගැනීමට මහා ලොකු බුද්ධියක් අවශ්‍ය වන්නේ නැත. පාසල් ඇරිමත් චන්දයක් පැවැත්වීමත් කාරනා දෙකකි. ඉතාමත් අශිලාචාර වූ පෙළපාලියමින්, අමාරු ලෙඩක්වත් රෝහලකට ගෙන යා නූහැකි අන්දමින් පාරවල් අවහිර කරමින් ශබ්ද දුෂණය උපරිමයෙන් කරමින් පවත්වන රැස්වීම් තහනම් කර, සියලු ප්‍රචාරක කටයුතු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් සිදුකර අවම පරිසර දුෂණයෙන් තොර ආදර්ශමත් මැතිවරණයක් පැවැත්විය හැක. ඒ සඳහා කොරෝනාවට එන්නතක් සොයා ගන්නාතෙක් බලා සිටිය යුතද?

  4. හැලීගේ ධුමකේතුව says:

    21 ඉරිදා පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන විශේෂ ඒකකය මගින් ඉදිරිපත් කරනු ලබන අතිවිශේෂ නාටකය මේ දිනවල ප්‍රසිද්ධ නාලිකා වල රාත්‍රී ප්‍රවුර්ති අතර තුර විකාශය වේ. දින සීමිතයි…ජුනි 20 දක්වා පමණයි..!. නොපමාව නරබන්න. අතපසුකර නොම පසුතැවෙන්.

    • උපාසක says:

      කලබල නොවී වෙන්නේ මොකද්ද කියලා බලාගන ඉමුකෝ ආයිබෝවං

  5. Punchi Banda says:

    OPEN KARANA DAWASA KIUWATA DAWASAK DALA NEHENE.AMETHI DAWASAK KIYALATH NEHA.ME NEWS DA .LAJNKA C SITE EKA PLS HARIYATA NEWS DANNA WEDAGATH WIDIYATA

  6. rathgama de silva says:

    මේ බුරුවො මොනවද?කියන්නේ කියල ඉතින් උද ඉන්න දෙවියෝන්ට තමයි තේරෙන්නේ.එක පාරක් කිවුව කොරෝනා එක්ක චන්දෙ තියන හැටි අපි දන්නවා කියල.එත් මෙයා දැනගෙන හිටියේ නැහැ කොරෝනා එක්ක පාසැල් පවත්වන විදිය ඒ නිසා මාර්තු 12 අවට දිනක පාසල් වැහුව,ඉන්පසු වැහුව,හැබැයි මාර්තු 27 ඇඳිරි නිතිය තියෙද්දීම අකුරැස්සේ රැස්වීමක් තිවුවා.මැයි 11 පාසල් අරිනවා කිවුව ආයේ අරින්නේ නැහැ කිවුව,ඉන්පසු ජනාධිපතිගෙන් අහගෙන වෙන්න ඇති අදියර 4 කින් පාසල් අරිනවා කිවුව මැයි 11 වෙනිදට.දැන් ආයේ කියනවා මැයි 11 අරින්නේ නැතිලු,දේශපාලන අවශ්‍යතාවයන් මත පාසැල් අරින්නේ නැතිලු,සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙනතුරු ඉන්නවලු.අම්මප මේ වගේ එකෙක් අධ්‍යාපන ඇමති වෙච්ච රටේ පාසැල් දරුවන්ට දෙවියන්ගේම පිහිටයි.

    දැන් වෙන්න ඇති මුන්ට තේරිලා තියෙන්නේ පාසල් ඇරියත් ජනතාව දරුවන් එවන්නේ නැති බවත් උන්ගේ හනුවරේ දරුවන්ට විතරයි කියල පාසැල් යන්න වෙන්නේ.

  7. Renuka says:

    Sir I feel yr decision is 100% correct.

    But check whether the officials follow the guide lines given by you at every level.

Main News