පාසැල් පෙල පොතට ලිංගික අධ්‍යාපනයත් එයි…
July 1, 2017 at 4:40 pm | lanka C news
ලිංගික අධ්‍යාපනය විෂයද පාසැල් විෂය මාලාවට ඇතුලත් කිරීමට කටයුතු කරන්නැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට උපදෙස් දී ඇත.
මෙසේ උපදෙස් දී ඇත්තේ පාසල් දරුවන්ට සිදුවන ලිංගික අපයෝජන වළක්වා ගැනීම වෙනුවෙන් වන ක්‍රමවේදයක් සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමුවීමෙනි.
ඊට අමතරව දරුවන් දැනුවත් කිරීමේ විකල්ප ක්‍රමවේද ගැනද කාරක සභාව සහ අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් සාකච්චා වට කිහිපයක්ම පවත්වා ඇත.
පාසල් ළමයාට වඩා මුලින්ම ඇමති මණ්ඩලයට උගන්වපල්ලා ජෝන් මාමා මතක නේ
නීතිය විශය පාසල් විෂය නිර්දේශයට ඇතුල් කරන්නේ නැත. නීතිය විශය පාසල් විශය නිර්දේශයට ඇතුළු කළවිට සිංහල සිසුන් නීතිය දැනගැනීම මගින් කලු සුද්දන්ට රට පාලනය කිරීම අසීරැ වෙයි. දියුණු රටවල පාසල් විශය නිර්දේශයට නීතිට ඇතුල් කළාට ලංකාවේ සිංහලයින් නීතිය දැන නොගත යුතු බව කලු සුද්දන්ගේ ස්ථාවරයයි.
පොල් බූරැවන්ට හරක්ට වගේ මොලේ ඇඟ පුරා යකෝ දරුවන්ව අපයෝජනය කරන්නේ ජෝන් වගේ කබල්ලෑවෝ උන්ව අල්ලා ගටගහපන් පුංචි දරුවන්ට ලිංගික දැනුම දීමෙන් මුලුු ජාතියම නැතිි කරන්නද තොපිට ඕනේ මේකත් පර දේශිකයන්ගේ කොනතරත්තුවකද
ලමයින්ට ගොඩ පීනන්න උගන්නල වැඩක් නෑ.ප්‍රායෝගිකව පුහුනුකරන්න ඕනෙ.