පාසැල් සිසුන්ට ටැබ් දීම මැටිමෝල් මරිමෝඩ යෝජනාවක්‌.. – හෙල උරුමය

November 17, 2016 at 3:00 pm | lanka C news
පාසැල් සිසුන්ට ටැබ් දීම මැටිමෝල් මරිමෝඩ යෝජනාවක්‌.. – හෙල උරුමය

පාසැල් සිසුන් සදහා ටැබ් පරිගණක ලබා දීමට 2017 අයවැය මගින් කර ඇති යෝජනාව කිිසිදු විද්‍යානුකූල පදනමකින් තොරව සිදු කළ අමනෝඥ යෝජනාවක් යයි ජාතික හෙල උරැමය පවසයි.

එම පක්‍ෂයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ  මෙම යෝජනාව ගෙනවිත් ඇත්තේ අධ්‍යාපනඥයන්ගේ පවා අදහස් විමසීමකින් තොරව බවයි.

සියළු පාසැල් දියුණු කිරීමට රජය කටයුතු කල යුතු යයිද පැසූ ඔහු නවෝත්පාදන අර්ථිකයක්‌ ගැන ආණ්ඩුව නිතර කතා කලත් ඒ පිලිබද කිසිදු වැඩපිලිවෙලක් නැතැයිද කියා සිටියේය.

14 views

3 Comments to “පාසැල් සිසුන්ට ටැබ් දීම මැටිමෝල් මරිමෝඩ යෝජනාවක්‌.. – හෙල උරුමය”

  1. K shantha says:

    The people who voted for these baboons are idiots

  2. SJS says:

    මේ මිනිහා තනිකරම කතාකරන රූකඩයක්.

    ප.ච.ර කිව්වොත් අද මීඩියා කොන්ෆරන්ස් එකක් තියලා රනිල්ට බැනපන් කියලා. මූ ඒක කරනවා මිසක් කවදාවත් මූ හිතලා යමක් කියලා නෑ.

  3. kusalhami says:

    ඉඳල හිටල ගංජ ගහපු පාච දැන් ඒ වැඩේ දිනපතාම කරනව වගෙයි.ඉත්තෑවගෙ ගෙට රිංගපු කබල්ලෑවට වෙච්ච දේ දැන් පාචටත් වෙලා ඉවරයි.ඉත්තෑවො කටු ඇනෙන කොට වේදනා දැනෙනව තමයි,ඒත් දැන් ඉතින් ඉවසන්න ඕනනෙ අමාරුවෙන් හරි…

Main News