පාසැල් සිසුන් දහසකට.. ගුරුවරුන් සියකකට කොරෝනා.. පාසැල් සිසුන් අතරේ වේගයෙන් පැතිරෙමින්…

November 28, 2021 at 3:28 am | lanka C news
පාසැල් සිසුන් දහසකට.. ගුරුවරුන් සියකකට කොරෝනා.. පාසැල් සිසුන් අතරේ වේගයෙන් පැතිරෙමින්…

කොරෝනා වෛරසය උතුරුමැද පලාත තුල පාසල් දරුවන් සහ ගුරුවරුන් විශාල පිරිසකට ආසාදන වෙමින් ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ දැනටමත් එම පළාතේ ගුරුවරුන් සියයක් සහ සිසු දරුවන් දහසක් පමණ කොරෝනා ආසාදිතයන් වී ඇතැයි තොරතුරු ලැබී ඇති බවයි.

පාසැල් ආරම්භ කලද සෞඛ්‍යාරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවට උවමනාවක් නොතිබූ බවත් ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පවා ලබාදී නැති බවටත් ඔහු චෝදනා කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

23,898 views

9 Comments to “පාසැල් සිසුන් දහසකට.. ගුරුවරුන් සියකකට කොරෝනා.. පාසැල් සිසුන් අතරේ වේගයෙන් පැතිරෙමින්…”

  1. COOL says:

    බය වෙන්න එපා ස්ටාලින් ලග බෙහෙත් තියනවා

  2. Gunda says:

    වටේම උද්ඝෝෂණ කරලා වෛරසය පතුරුවපු එක නායකයෙක් අද තප්පුලනවා, තමන් වපුරපු දේවල් වල අස්වැන්න, ආණ්ඩුවට පවරන්න දත කමින්. මේ කොරෝනා රැල්ලට තොපි තමයි වග කියන්න ඕන. මිනී උඩ දේශපාලනය කරණ 3% හැතිකරේ.

  3. සහොදරය says:

    නියමයි ගුරුවරු න්ට තව වසර 2-3ක් පින් පඩි ගන්න පුලුවන් .

  4. Manodaya says:

    ආණ්ඩු නොව ගුරුවරු ආරක්ෂාව සලසා ගත යුතු නොවේද?

  5. Br wijesghe says:

    ඒකටත් වගකියන්න ඕන ගුරුවරුද යකෝ මේ රටේ ආණ්ඩුවක් නැද්ද මහා eunta corona තියෙද්දි ළමයි ඉස්කෝලේ යවනවා

  6. Br wijesghe says:

    උද්ඝෝෂණ කරලා එක ගුරුවරයකුට වක් කොරෝනා හැදුනේ නෑ ඉස්කුල් බස්වල පොල් පැටෙව්වා වගේ ළමයි එවනවා

  7. Br wijesghe says:

    ඒකටත් වගකියන්න ඕන ගුරුවරුද යකෝ මේ රටේ ආණ්ඩුවක් නැද්ද මහා eunta corona තියෙද්දි ළමයි ඉස්කෝලේ යවනවා

  8. Brwijesingha says:

    ඒකටත් වගකියන්න ඕන ගුරුවරුද යකෝ මේ රටේ ආණ්ඩුවක් නැද්ද මහා eunta corona තියෙද්දි ළමයි ඉස්කෝලේ යවනවා

  9. Mevan says:

    Gedara Zaharan, iskole corona. Parata bahala inna wenne.

Main News