පාසැල් සිසුවියක් ගිනි තබාගෙන සිය දිවි නසාගනී…
December 17, 2021 at 12:40 pm | lanka C news
පාසල් සිසුවියක් තම සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.
මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ වයස අවුරුදු 19 ක් වූ මහනුවර ගලහ ප්රදේශයේ පදිංචි පාසල් සිසුවියකි.
නිවසේ නාන කාමරයට ගොස් ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇත්තේ තම සහෝදරයා විසින් සිදුකරන ලද අවවාදයක් හේතුවෙන් බව පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
ඇයගේ ජංගම දුරකතනයට පැමිණි කෙටි පණිවිඩයක් දුටු සහෝදරයා ඇයට ඒ පිළිබඳව අවවාද කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
Needa mora Kasi kabal 7.30 – 9.00 Teledrama which makes poor school girls nuts.
මේ කසිකබල් ටෙලි නාට්ටි තරුණ තරුණියන් නොමග යවනවා. කරුණාකර මේවා තහනම් කරන්න. රටේ වැඩියක් මිනීමැරුම් සොරකම් පැහැර ගැනීම් වෙන්නේ මේවා බැලීමෙන්,