පාසැල් සිසුවෙක් කකුල් දෙකෙන් උස්සා ගගට විසි කරයි…
December 25, 2021 at 10:40 am | lanka C news
පාසල නිම වී නිවස බලා යමින් සිටි දොළොස් හැවිරිදි සිසුවකුගේ කකුල් දෙකෙන් උස්සා පාලම උඩින් ගඟට විසි කිරීමේ සිදුවීමක් ගොඩකවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙම චෝදනා එල්ලවන විශ්ව විද්‍යාල සිසුවා ප්‍රදේශවාසින් විසින් අල්ලා ගෙන පොලීසියට බාර දී තිබේ.
ඔහු රෝගී තත්ත්වයක් ඇත්කේදැයි පරීක්ෂණ පවත්වන බව ගොඩකවෙල පොලිසිය සඳහන් කරයි.
ගඟට වැටුණු සිසුවා ගොඩකවෙල ප්‍රදේශයේ පාසලක හත වසරේ ඉගෙනුම ලබන අයෙකු වන අතර මේ වනවිට රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියි.
අත්අඩංගුවට ගෙන සිටින සැකකාර සිසුවා කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ෂුවර් එකටම අන්තරේ ජේවීපිකාරයෙක් වෙන්න ඇති. කාලකන්නි නවක වදය දීල මොල කුරුවල් කරල සමාජයට වෛර කරන එකෙක් වෙන්න ඇති. ජේවීපි එක බංගවේවා!
අනිවාර්යෙන් ඕකා අන්තරේ එකෙක් ඔය පරපීඩක මානසිකත්වය එන්නේ ජේවීපීකාර කුරුටුගාමීකආර අන්තරේ කාලකන්නින්ට මූගේ විශ්විද්‍යාල සිශ්යභාවය අහෝසි කල යුතුයි මේවගේ උන්සමාජයේ නිදෙල්ලෙ යාමට ඉදඩීම බයානකයි.මේවගේ උන් ඉන්න ඔනා හිරේ
JVP එකට දොස්කිම වැරදියි ..මෙය කල පුද්ගලයා මානසික රෝගියෙක් හෝ කුඩු කාරයක් වියහැකියි …එක මකුණෙක් කෑවම සියලුම මකුණෝ මැරීම වැරදියි …
යොරෝපයෙ ඉන්න ඉස්ලාම් අන්තවාදින් සුද්දන්ව වාහනවල යටකරලා,පිහියෙන් එනලා මෙරුවාම එහේ පත්තර වල ටීවී වල කියන්නෙත් ඕකම තමයි “මානසික රෝගියෙක්’නමුත් කවුරුත් දන්නවා ඉස්ලාම් අන්තවාදියෙක් බව අන්න ඒවගේ තමයි මොනතරම් කිව්වත් ඔය,ජේවීපී අන්තරේ එකෙක් අපි නොදන්න ලයිව්
lol ඔබේ අදහස් දක්වන්න ප්‍රථමයෙන් සිංහල ලියන්න ඉගනගනින්
කසි කබල් ටෙලි නාට්ටි බලලා කරන වැඩ.
Okaa ekath ekatama Pohottu kaarayekuge puthek wennathi. Oya wage paadada weda karanna un thamayi!!
ෂුවර් එකටම ජෙප්පෙක්
ඉස්සර වෙලාම සැකකරුගේ දෙමාපියන් ප්‍රශ්න කර දරුවා ගැන සෙවිය යුතුයි. යම් මානසික ප්‍රශ්නයක් තිබෙන බව මව්පියන් දැනගෙන ප්‍රතිකාර නොදී වසන් කිරීමට ඉඩ බොහෝයි. ඈත ගම්වල මේ තත්ත්වය තිබෙනවා.
කතා දෙකක් නෑ සමාජයට වෛර කරන එකෙක් කොටින්ම කියතොත් රතුපාට ෂර්ට් අදින අනුර කුමාර ගෙන සුරංගනා කතා විශ්වාස කරන කැම්පස් යනවා කියලා මුළු රටටම පෙන්වන්න අන්තරේ ජෙවිපි කාරයෙක් .