පාසැල් සිසුවෙකුට කොරෝනා.. සිසුන්-ගුරුවරුන් 30ක් නිරෝධායනයට..
August 14, 2020 at 12:00 pm | lanka C news
රාජාංගනය ප්‍රදේශයේ විදුහලක සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පළමු පරීක්ෂණයේදී හෙලිවී තිබේ.
මේ සමඟම ඔහුගේ පාසලේ ගුරුවරුන් සිසුන් ඇතුළු 30 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.
මෙම සිසුවා එම ප්‍රදේශයේ පළමුවෙන්ම කොරෝනා වෛරසයට ගොදුරු වූ පුද්ගලයාගේ නිවෙස ආසන්නයේ පදිංචි කරුවෙකි.
කෙසේ වෙතත් ඔහුගේ දෙවන පරීක්ෂණයේ ප්‍රතිඵල මත ඔහු කොරෝනා ආසාදිතයෙක් ද නැද්ද යන්න තීරණය කිරීමට නියමිතය.
DEWANA PAREEKSHANAYA NEGATIVE KARALA OYA LAMAYAWA DAWAS 14 KATA NIRODHAYANAYATA YAWAI
ඉක්මන් සුවය පතමු බුදු සරණයි
අනිල් ජාසිංහ දැං පරිසර අමාත්‍යාංශයේ කේඛම් , අලුත් බෛලා ඔස්තාර් කෙනෙක් හොයා ගෙනද ? 😂