පාසැල් සිසු සිසුවියන්ට ටැබ් දෙනවා.. එමගින් අධ්‍යාපනය පහසු වෙනවා…- නාමල්..

June 19, 2021 at 3:50 pm | lanka C news
පාසැල් සිසු සිසුවියන්ට ටැබ් දෙනවා.. එමගින් අධ්‍යාපනය පහසු වෙනවා…- නාමල්..

පාසල් සිසු සිසුවියන්ට සහනදායක ක්‍රමයකට ‘ටැබ්’ පරිගණක යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් ළඟදීම ආරම්භ කරන බවත් තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අධ්‍යපන අමාත්‍යාංශයේ ‘ඊ තක්සලාව’ වැඩසටහන් සමඟ එක්ව මෙම ටැබ් පරිගණක පාසැල් දරු දැරියන්ට ලබා දෙන බවද ඔහු පැවසීය.

එමෙන්ම දත්ත නොමිලේ පහසුකම් ලබා දෙමින් අධ්‍යාපන කටයුතු වඩාත් පහසුවෙන් කරගෙන යාමේ හැකියාව මෙමගින් හිමිවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙහිදී ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳු පාසැල් දරුවන්ට මෙම ටැබ් යන්ත්‍ර ප්‍රදානයක් ලෙස ලබාදීමට සැලසුම් කර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා මෙම ටැබ් යන්ත්‍ර එකලස් කර නිෂ්පාදනය කරන්නේ මෙරට නිසා තවත් පිරිසකට රැකියා අවස්ථා හිමි වන බවද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදීය.

36,969 views

30 Comments to “පාසැල් සිසු සිසුවියන්ට ටැබ් දෙනවා.. එමගින් අධ්‍යාපනය පහසු වෙනවා…- නාමල්..”

  1. Aruna Dissanayake says:

    Thamunge amathyanse weda nokara anith ewata pukadenne thaththa bappa rata karawana nisa wenna athi. ane nikan puka nodi hitapan hora perakadoruwa, Thopita denne apahu chandekadi dala duwanna pakę rajapase hukanno.

  2. Polgahawela says:

    Yahapalanayaen denakota thopita Hoda na Dan hodai parayo thopi wage hathak

  3. LalithM says:

    ජන්ද පොරොන්දු දැන්ම.ඉක්මන් කොටයි කුමරුනි.

  4. Mssilva says:

    In good management, selected tasks are given to capable guy. This guy is into healthcare, sport, telecom, finance. What a joke. He is into something like prime minister dream or president dream.

  5. ටැබ් දූන්නම ගැබ් ගනීද සර්.... says:

    ටැබ් දූන්නම ගැබ් ගනීද සර්.කාටද ඉඩම්බර. මහජනයා රෙන්න බරින් මල ප්‍රාණ බයෙන්. දැවෙන ගැටලූව ටැබ් හා ගැබ්….

  6. all rajapaksas are harmful for future... says:

    All western agendas behind the namall, and basil.
    Enough is enough…!
    Ranil is relative of rajapaksa family…..
    .Namal is relative of akila wiraj kariyawasam..?

  7. අල්ලා says:

    රනිල්ගෙ වයිපයි අංක දෙක තමා… පවු…

  8. truth says:

    රට යන අතට තව ඉවසා ඉන්ට බැරි
    මට නොව නුඹට කවි ලියවේ නින්ද වැරි
    පෙර කළ පවට වියතුන් නැත රටට සරි
    ඇට නැති දිවට කොයි අතකට නැමෙනු බැරි

  9. ධනුෂ්ක පල්ලියගුරු says:

    අයියෝ පුතේ! හරින් එක්ක නැවතිච්ච ටැබ් ගනුදෙනුව දැන් කරන්නේ පුතා එක්ක ද? දරුවන්ගෙන් හම්බ කරන උන්ගේ දරුවන්ට පස්සෙ හරි සහ ගහනවා. මොනවා කරන්න ඉස්සර වෙලා තමුන්ගේ ආදරනීය නෝනා සහ කිරිකැටියා ගැන හිතන්න.

Main News