පාසැල් සිසු සිසුවියන්ට ටැබ් දෙනවා.. එමගින් අධ්‍යාපනය පහසු වෙනවා…- නාමල්..

June 19, 2021 at 3:50 pm | lanka C news
පාසැල් සිසු සිසුවියන්ට ටැබ් දෙනවා.. එමගින් අධ්‍යාපනය පහසු වෙනවා…- නාමල්..

පාසල් සිසු සිසුවියන්ට සහනදායක ක්‍රමයකට ‘ටැබ්’ පරිගණක යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් ළඟදීම ආරම්භ කරන බවත් තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අධ්‍යපන අමාත්‍යාංශයේ ‘ඊ තක්සලාව’ වැඩසටහන් සමඟ එක්ව මෙම ටැබ් පරිගණක පාසැල් දරු දැරියන්ට ලබා දෙන බවද ඔහු පැවසීය.

එමෙන්ම දත්ත නොමිලේ පහසුකම් ලබා දෙමින් අධ්‍යාපන කටයුතු වඩාත් පහසුවෙන් කරගෙන යාමේ හැකියාව මෙමගින් හිමිවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙහිදී ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳු පාසැල් දරුවන්ට මෙම ටැබ් යන්ත්‍ර ප්‍රදානයක් ලෙස ලබාදීමට සැලසුම් කර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා මෙම ටැබ් යන්ත්‍ර එකලස් කර නිෂ්පාදනය කරන්නේ මෙරට නිසා තවත් පිරිසකට රැකියා අවස්ථා හිමි වන බවද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදීය.

37,326 views

30 Comments to “පාසැල් සිසු සිසුවියන්ට ටැබ් දෙනවා.. එමගින් අධ්‍යාපනය පහසු වෙනවා…- නාමල්..”

  1. Invest future Baiiyas says:

    Muooth try karanne issarahata munge lamayin wath raja karawanna… ekata muoo danma plan karanawaa…! Munta ahuwena gonnuth innawaa ..?

  2. Samarakoon says:

    Yakoo puluwan deyak kiyapan. Tab laksa 40denna paule horakamwslin nam puluwan araka koti 30 geyak aranlu neda. Cancer hedewaaa

  3. Mr. Alert says:

    Honda gaanak muu gaha ganie…..😥

  4. සයිභු නානාගේ සවු භාගේ says:

    මගුලක් කතා කරනවා. බොරු ඡන්ද ගුන්ඩු වලට ආයේ මිනිස්සු රවටනවා බොරු.

  5. Dengu Nona says:

    Gahanna .. gahanna mahaththayo, 50% tharam wath komis ekak gahalaa cheenen kasi kabal badu tikak genath bedalaa denna!

  6. sana says:

    Tab eka ussagena gas nagina lamai ,ali gahana kale kandu udata yana lamai gana hithapan mahaththayo.
    tab dena ekath hariyata sancharana sima joke eka wagema wadak nathi moda wadak.

  7. රසික says:

    ගම්මන්පිල කිව්ව නේද ටැබ් පාවිච්චි කළාම වඳ වෙනවා කියලා?

  8. suranga says:

    යහපාලනයෙන් TAB දෙනකොට වදවේනාවෝ කියල කෑ ගහපු අය නේද මේ ..

  9. truth says:

    පෙරකදෝරු හොර සහතික හිඟක් නැති
    පුම්බ ගත්ත බොඩිය මිසක මොලේ නැති
    කම්බ හොරෙක් ලෙස විරුදාවලි ඇති
    නරි කෑ මල් කුමරුන් පෙරමග වඩිති

    ඉහ මොළ නැතත් කඳ බඩ ලොකු මේ ගොබිලා
    ඉහ ගෙන රට කන්න තලු මරනා හිවලා
    මහ ලොකු වියත් උගතුන් දෙදනින් වැටිලා
    මහ රජ එහෙයි රට නුඹටයි කී වැඳලා

  10. Banda says:

    Agamathi sihinaya Saba karaganna oyavage begal kapparak kiyanna venava .

Main News