‘පාහර දේශපාලනය කරන්න ආවොත් රෙද්ද ගලෝල යවනවා..’- NGO නැට්ටෙක් ජනපතිට සමාජ ජාලවල දැඩිව බැණ වදී..

March 20, 2020 at 3:20 am | lanka C news
‘පාහර දේශපාලනය කරන්න ආවොත් රෙද්ද ගලෝල යවනවා..’- NGO නැට්ටෙක් ජනපතිට සමාජ ජාලවල දැඩිව බැණ වදී..

මහජන අයිතීන් සුරැකීමේ පදනම අධ්‍යක්ෂක චිරන්ත අමරසිංහ විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට දැඩිව බැණ වදින වීඩියෝවක් සමාජ ජාලාවන්හි සංසරණය වෙයි.

‘පාහර දේශපාලනය කරන්න ආවොත් රෙද්ද ගලෝල යවනවා’ යයි ඔහු ජනාධිපතිවරයාට එමගින් තර්ජනය කරයි.

හමුදාව මැදිහත් වී නිරෝධායන කටයුතු සිදු කිරීම වැරදි බවත් ජනාධිපතිටත් හමුදාවටත් විරුද්දව එක්සත් ජාතීන් වෙත පැමිණිලි කරන බව පැවසුවේද මොහුමය.

මොහුගේ මෙම ප‍්‍රකාශයන්ට විරුද්දව සමාජ ජාලාවල එල්ල වන්නේ දැඩි විරෝධයකි.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිංහලේ සංවිධානය විසින් පොලිස් මූලස්ථානයටද පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක‍්‍රියාත්මක කර නැති බවද එම සංවිධානය කියා සිටියි.

පාහර වැඩ කරන්න එපා කියමින් චිරන්ත ඇන්තනී ලයිව් පැමිණ ගෝඨාභය රාජපක්ෂ මහතාට තර්ජනය කරපු හැටි මෙන්න. හමුදාව විසින් කොරෝනා නිරෝධායනය කරන නිසා හමුදාව සිව්ල් වැඩ කරන බව කියමින් පසුගිය දා හමුදාවට එරෙහිව ජිනීවා පැමිණිළි කරන බවට තර්ජනය කළේත් මොහුයි.චිරන්ත ඇන්තනී යනු කුප්‍රකට එන් ජී ඕ කාරයෙකි.

Gepostet von සිංහල පාරිභෝගික සංගමය – Sinhala Consumer Union am Mittwoch, 18. März 2020

104,788 Viewers

83 Comments to “‘පාහර දේශපාලනය කරන්න ආවොත් රෙද්ද ගලෝල යවනවා..’- NGO නැට්ටෙක් ජනපතිට සමාජ ජාලවල දැඩිව බැණ වදී..”

  1. Rabok says:

    Low birth padada NGO Kukka – what the F… you know – if possible come public – people will remove your skin

  2. Mr. Sri Lanka says:

    Kawuda Me Hu…?

  3. j,abayaratne says:

    Do not give publicity to this fool,this is similar to a dog barking at the moon.

  4. ඇත්ත යථාර්ය says:

    තෝ NGO බලු නට්ටෙක්, මූ මුදල්වලට රටපාවා ‌ෙදෙන කාලකණ්නියෙක්

  5. kaluwaa says:

    Thamusege redda balagannawa eeta issella

  6. සිංහල බන්ඩා says:

    ෂුවර් එකටම එකටම මේ ඇන්තනි අමරසිංහ කියන
    පාහරයා ජාතක වෙලා තියෙන්නෙ සක්කිලියෙකුට.

  7. Citizens of Lankan says:

    This is NOT that concern person voice ,it is obvious voice of His Master of UNP, JVP, TNA and Muslim terrorist and othe political staboourtes by rouwides. The Man of desperate of ongoing Good work of combat Coronavirus by President of GR and his army Team. We welcome President activities of positive result of Coronavirus.Yer we have go long way in locally and Globally . The reality of Fact should not forget by our men and women .
    Long way to go ready for that@
    Ongoing Virus cannot overcome by overnight ,it take time we have give support for President of Republic and tem run smoothly in coming months .to some extent People’s Republic of China and CPC has ONE step forward time being.

  8. Loku Baba says:

    Muta pissu. Mu henen malmala dakalada koheda. Embala kalakanniya thoge me video eka dakkama apita hithenne thota pissu ehema naththam tho kudu gahala inne kiyala. Marenne nathiwa paduwe hitapan pan kallak kala.