පා ගමන කොළඹට එද්දී සජිත්ට සියල්ල නැතිවෙන ලකුණු.. බැසිල් විපක්ෂ නායකකමට..
April 29, 2022 at 10:00 am | lanka C news
අග්රාමාත්ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර වෙනත් අගමැතිවරයෙක් පත් කළහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කිරීමට බැසිල් රාජපක්ෂ මහතා සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා සඳහන් කළේය.
සමගි ජන බලවේගයට දැනට පවතින්නේ මන්ත්රී ආසන හතළිස් බැවින් පොදුජන පෙරමුණේ කණ්ඩායමට ඊට වඩා වැඩි මන්ත්රී නියෝජනයක් පෙන්වා විපක්ෂයේ වාඩි විය හැකි බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ වෙනුවට වෙනත් අගමැති වරයෙකු ඔහු පත්කිරීම මෙන්ම බැසිල් රාජපක්ෂ කණ්ඩායම විපක්ෂයේ වාඩි වීම යන කාරණා දෙකම විකෘතීන් බවත් පැවසූ ඔහු මෙම කණ්ඩායම් දෙකම නියෝජනය කරන්නේ එකම අරමුණක් බවත් කියා සිටියේය.
බැසිල් නැවත ගේනව කියන්නේ නොනවතින අරගලය ප්රචන්ඩ අරගලය දක්වා යෑම. ලේ ගංගාවක් යවන්න රාජපක්ෂ පවුල ප්රමුඛ මෝඩ පොහොට්ටුවෝ දඟලනවාද?දේශපාලන සියදිවි නසාගැනීම….
ඒ කාලේ විකෘතිය කොහොමද? 2015 ජනාධිපතිවරණයෙදි යූ එන් පීත් එක්ක දෙමළ සංධානය, ජවිපෙ සපෝට් කරේ මෛත්රීට. හැබැයි පස්සෙ පාර්ලිමේන්තුවෙ අගමැති රනිල්, විපක්ෂ නායක සම්බන්දන්, විපක්ෂයේ ප්රධාන සංවිධායක් අනුර.
මුං කතා කරන්නෙ ශ්රී මුඛයෙන් නෙමේ, අධෝ එකෙන්.
Nobody is care of the country, Politicians created this crisis and now all citizens has to suffer of corrupt regime bad economy policy and mismanagement.Finally no one at the parliament to take the responsibility of the crisis,so why we need this people anymore???? do we really wanted????
උඹල බලු පොරය දිගටම කරගෙන පලයල්ලා .
එතකොට ඉක්මනින්ම රට සුඛිත මුධිත වෙලා , සොමාලියාවෙනුත් පල්ලෙහට වැටිලා ඉඳි
මේ බල්ලන් 225 න එකෙකුට වත් පාරේ යන්න දෙන්න හොඳ නැහැ .
Cant you do without Basil ??? …for Gods sake !!!!!!!!!!!!!!!
අනික් කට්ටිය දගලන්නෙත් ඒ අරමුණට වගේ පේන්නෙ..
විජිත හේරත් කියන්නෙත් පට්ට විකෘතියක් තමයි. තමන් සමග එකට හිටපු කාඩරයන්ව පාවා දුන්න ‘ගෝනිබිල්ලා’ විජිත කියලා ඉස්සර හිටපු අය දන්නවා.. ඒ කර්මයෙන් මුට ගැලවීමක් නෑ..
ලැජ්ජාවක් නැති හොර රාජපක්ෂ පවුල ….මුන් හදන්නේ බලෙන් රට පාලනය කරන්න ..මිනිසුනේ ,බලා සිටීමට කාලයක් නැත මේ හොර දේශපාලුවෝ සැම පාර්ලිමේන්තුවෙන් නෙරපා දමව් …බැසිල් කපුටාස් අපට එපා …මයිනයි උගේ පුතයි අපට එපා රටේ මුදල් ලබා දී ගෙදර පලයව්
මේ පොහොට්ටවේ එවුන් ට මේ කාලකන්නි නැතිව රෙන්නත් බැහැ
තිරුපති ගිහින් ශිව ලිගෙට කිරි වක්කරමින් රටේ මුදල් කෝවිල් වලට පුදලා දැන් පිරිත් දමමින් ජනතාව රැවටීමට දරන උත්සාහයක් …මේ රාජපක්ෂ පවුල වගේ කපටි නරුම දේශපාලුහොරු ලෝකේ කිසිම රටක නැහැ ..ජනතාව ඔවුන්ට අස්වී යන්න කියද්දී තවත් බලේ සිටිනවා නම් ජනතාව ඔවුන් පන්නා දමව්
ගෝටා, මහින්ද, නාමල් ,බැසිල් ගෙදර පලයව් උබලා අපේ රටට පිළිලයක් වී ඇත,රටේ ජනතාවගේ සොරාගත් මුදල් දිපල්ලා