පා ගමන කොළඹට එද්දී සජිත්ට සියල්ල නැතිවෙන ලකුණු.. බැසිල් විපක්ෂ නායකකමට..
April 29, 2022 at 10:00 am | lanka C news
අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර වෙනත් අගමැතිවරයෙක් පත් කළහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කිරීමට බැසිල් රාජපක්ෂ මහතා සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.
සමගි ජන බලවේගයට දැනට පවතින්නේ මන්ත්‍රී ආසන හතළිස් බැවින් පොදුජන පෙරමුණේ කණ්ඩායමට ඊට වඩා වැඩි මන්ත්‍රී නියෝජනයක් පෙන්වා විපක්ෂයේ වාඩි විය හැකි බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ වෙනුවට වෙනත් අගමැති වරයෙකු ඔහු පත්කිරීම මෙන්ම බැසිල් රාජපක්ෂ කණ්ඩායම විපක්ෂයේ වාඩි වීම යන කාරණා දෙකම විකෘතීන් බවත් පැවසූ ඔහු මෙම කණ්ඩායම් දෙකම නියෝජනය කරන්නේ එකම අරමුණක් බවත් කියා සිටියේය.
සජිත් සහ බැසිල්ගේ ඩිල් එකක්ද ? ..මේ කපටි ජනතාව රැවටීමට දරන උත්සාහයක් ..මහින්ද නාමල්ව අගමැති කරන්න හදන්නේ ..මැරෙන්න ප්‍රථමයන් මහින්දගේ සහ ඔහුගේ බිරිදගේ සිහිනය සැබෑ කිරීමට දරණ වෑයමක් ..රටේ ජනතාව මහා පාරේ මැරී වැටෙද්දී මේ කාලකන්ණි දේශපාලුවෝ බල තණ්හාවේ දගලනවා .මොකටද දැන් පිරිත් දාන්නේ ..තිරුපතිගේ පිහිට නැද්ද ? ඥානක්කගේ කාලි මන්ත්‍ර වැරදිලාද ?මිත්‍යා මත අදහන රාජපක්ෂ පවුල් සමාගම අන්තිම අවස්ථාවේ උත්සාහ කරන්නේ බෞද්ධ ජනතාව රැවටිමටද ?මහින්ද වසර 50 රාජපක්ෂ දේශපාලනයෙන් ජනතාව රැවටුවා ඇති ..ඒ කාලේ ගියා ..උබලා දැන් රටේ ජනතාවට සාපයක්
What nonsense is over here. People are protesting for getting rid of Rajapaksa regime. NO MORE Rajapaksa s in politics in future. This is the majority of citizens wish . Thats all .
Who is the next leader in sri lanka . May be lapa anura or puthano? Does any one can trust them also. ☠️💀💀👺😆
විජිත හේරත් කියන්නෙත් පට්ට විකෘතියක් තමයි. තමන් සමග එකට හිටපු කාඩරයන්ව පාවා දුන්න ‘ගෝනිබිල්ලා’ විජිත කියලා ඉස්සර හිටපු අය දන්නවා.. ඒ කර්මයෙන් මුට ගැලවීමක් නෑ..
සජිත්ට නැතිවෙන්නේ තූනෙන් එකද තූනෙන් දෙකක්ද තූනමද? තුනම තිබූනත් නැතිව වගේ තමා.
රාජපක්ෂලා කියන්නෙ කුමන්ත්‍රණ වලින්ම බලයේ ඉන්න, ජීවත්වෙන කාලකන්නි පාහරයෝ ටිකක්… සජිත් ඩීල් කාරයෙක් නොවෙන්න පුළුවන්.. ඒත් රාජපක්ෂලා හොරා කාපු සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා පාදඩයෝ ටිකක් බිලි බාගෙන විපක්ෂනායක කම ඩෑහැ ගන්න බැරි නෑ
Huhuhuh
kabba jile Damuda
Ap I thukamu,Basil Kalutu Kak.kak,
Ap I thukamu,Basil Kalutu Kak.kak,hhh