පැණිය නිසා මං අමාරුවේ වැටුනා.. මහාචාර්යකම අතහැරලයි දේශපාලනයට ආවේ..- චන්න

April 2, 2021 at 10:26 pm | lanka C news
පැණිය නිසා මං අමාරුවේ වැටුනා.. මහාචාර්යකම අතහැරලයි දේශපාලනයට ආවේ..- චන්න

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සුදර්ශණ පැණිය භාවිත කිරීමක් ගැන අදහස් පළ කිරීම හේතුවෙන් තමන් බරපතල ගැටලූ ගණනාවකට මුහුණ දුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

තමන් රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කමද අතහැර දේශපාලන පැමිණි බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙම පැණිය සම්බන්ධයෙන් තමන්ට දැනුවත් කිරීමෙන් පසු ඒ ගැන පරීක්ෂණ කිරීමට තීරණය කළ බව ද ඔහු පැවසීය.

නමුත් මාධ්‍ය විසින් වැරදි ලෙස කරුණු වාර්තා කිරීම මත තමන් ගැටළු ගණනාවකට මුහුණ දුන් බවද ඔහු කීය.

කොරෝනා වෛරමයට සොයා ගන්නා බටහිර ඖෂධ ගැන දැඩි අවධානයෙන් පසුවන බවත් දේශීය ඖෂධ සම්බන්ධයෙන්ද සහාය දක්වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.

49,042 views

22 Comments to “පැණිය නිසා මං අමාරුවේ වැටුනා.. මහාචාර්යකම අතහැරලයි දේශපාලනයට ආවේ..- චන්න”

  1. Adivasi says:

    mithyadrushtikayek

  2. Anuradha says:

    මටත් ඔය පනිය ගැන යම් විස්වාසයක් තිබුණා නමුත් ඔතනට අර කාලි මැනියෙක් කියා මිත්‍යාවක් එකතු කරපු දවසේ පටන් ඔය පැනිය ගැන නම් කිසිම විස්වාසයක් ඇතිවුයේ නැහැ,මොකද ම්හිපිට එවන් දේයක් කිරීමට කිසිවෙකුට බැරි නිසා. තමාගේ මනස විකුර්ති වූ පමණින් අන් අයව ගොනාට අන්දවන්න යන එකට මම තදින්ම විරුද්ධ නිසා.

    • SL says:

      අපේ උන් අනුනගෙ දෙවල් ගැන කොමනට් කරල අල කරන්න දක්ෂයි.සුධරශණ පැනියයි කෑගල්පෙ පැනියයි දෙකක්.
      තමන්ගෙ පර්යෙශණ වලට සහය දීල පක්කොයි,තායිලන්තෙයි ගොඩ යද්දි,යමක් කරන්න හදන උන්ගෙ කකුලෙන් ඇදල අල කරපු ලංනකික කුහක යො මුහුදට දත නියවන ව.
      අපි ලොකෙට ණයයි ,තවත් ණයවෙනව නමුත් ආඩම්බරයි!!!

      • Anuradha says:

        මචෝ උබ කළබල වන්න එපා ඔය මම කිවේ එක පැණියකට පමණක් නොවේ ඔය කෝයි පැණියත් එකයි අන්න ඒ ඔක්කොම පැනිවලටයි,උබ නගුට පගාගන්න එපා හොඳේ.

  3. Ayotallah says:

    The law requires you to resign from the University to accept the Minister ship.However getting it back after this Government falls will be extremely difficult and we believe you made a mistake

  4. සමනා says:

    විද්‍යාදෂ්ඨිකයිනි, ඒන්තත් ඒනකම් මූදට දත නියවපල්ලා!

  5. Leo says:

    If this guy is a actual professor whole Srilankan higher education system need to be change.

  6. ivan says:

    Unqualified professors.

Leave a Comment

Main News