පැණි බිලා, ගංගාවලට මුට්ටි දාලා කොරෝනා සුව කරන්න බෑ…- ඩලස්

August 22, 2021 at 11:20 am | lanka C news
පැණි බිලා, ගංගාවලට මුට්ටි දාලා කොරෝනා සුව කරන්න බෑ…- ඩලස්

කොරෝනා පාලනයට විසඳුමක් සොයා ගත යුත්තේ විද්‍යාත්මක ක්‍රම ඔස්සේ බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියි.

පැණි බීමෙන් හෝ ගංගාවලට මුට්ටි දැමීමෙන් කොරෝනා සඳහා විසඳුමක් නොලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

30 වෙනිදා වන විට නිරෝධායන ඇදිරි නීතිය ඇති අවසන් වන බවත් මෙරට එන්නත්කරණය සාර්ථකව සම්පූර්ණ කර ගැනීමට ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ මාතර ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

42,513 views

30 Comments to “පැණි බිලා, ගංගාවලට මුට්ටි දාලා කොරෝනා සුව කරන්න බෑ…- ඩලස්”

  1. Ratawasiya says:

    Minister Dalas do not talk like a fool, all these vaccines introduced only at the end of 2020, before that people tried whatever they knew that is the nature of human beings, understand that before you open your foul mouth again.

Main News