‘පැණි මුට්ටි දේවි ගෙදර යනු’ කොලඹ පුරා පෝස්ටර්

July 26, 2021 at 1:20 pm | lanka C news
‘පැණි මුට්ටි දේවි ගෙදර යනු’ කොලඹ පුරා පෝස්ටර්

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට විරෝධය පල කරමින් කොළඹ සහ ආසන්න නගරවල ප‍්‍රචාරක දැන්විම් ප‍්‍රමාණයක් අලවා තිබේ.

‘වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය’ නම් සංවිධානයක් විසින් වගකීම දරමින් එම ප‍්‍රචාරක දැන්වීම් අලවා ඇත.

66,811 views

33 Comments to “‘පැණි මුට්ටි දේවි ගෙදර යනු’ කොලඹ පුරා පෝස්ටර්”

  1. Dengu Nona says:

    Apullanno, tho nam niyama kilutu apullannek. Hingana ballo thoge aamata kelinna athi!!

  2. සුබසිංහ says:

    උදේ සවස මිනිස්සුන්ගේ කන්බෙර පලන ලවුඩ්ස්පීකර් කන්දොස්කිරියාව නවත්වනු !!!

    • lakshitha says:

      පල්ලියෙන් එල්ටීටීඊ හිතවාදීන් රැකීමට හේතු වහා සොයනු. මන්නාරම බිශොප් කොටින්ට කල උදව් සොයනු!!

  3. විස්වා විශ්වාසනීයයි says:

    ඕක අර ඔලුව ඉදීමිච්ච රාජිතවාදී බෙල්ලනයා ගේ වැඩක්.

  4. Gotaimbara says:

    Hasn’t our doctors got enough work?

  5. ජෙපන්ගේ 3%න් ටිකක් උඩට යෑමේ වියායාමයේ තවත් අසාර්ථක පිම්මක්. ලංකාවේ තරම් හොදින් එන්නත් කරණය සිදුකල රටක් දකුණු ආසියාවේම නැත. එය ඉතා සාර්ථක අයුරින් සිදුකර ඇත. සෞක්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ගේ නොහැකියාවට ඇමති වරිය වරද කාරියක් කිරීමට තරම් කුහක වන්නේ ජෙප්පන් පමණි. අමාත්‍යංශයේ සිටින නොහැකියාවෙන් පිරුණු නිලධාරීන්ගෙන් වැඩිදෙනෙක් ජෙප්පෝය. උන් හැමදාම කලේ කඩාකප්පල් කිරීමය. උන්ගෙන් සමහරකට මේ වෙනවිටම දඩුවම් ලැබී ඇත. සමහර විට මෙපොස්ටර් වියාපාරය පිටුපස සිටින්නේ සුදත් සමරවීර නමැති පහත්වීමක් ලැබුණු ජෙප්පා විය හැක. කෙසේ වෙතත් පවිත්‍රා යනු කිසිම දුෂණ යක් හෝ වංචාවක් නොකළ ඉතා මහන්සියෙන් අගනා සේවයක් කරන සැදැහැවත් බෞද්ධ කාන්තාවකි. ඇය මේ දක්වා කොරෝනා මර්ධන කටයුතු වලදී අනෙකුත් රටවලට වඩා ඉතා සාර්ථක හා අගනා සේවයක් කර ඇත.

    • තෙලට පහනක් අන්තර්ජාතික සංවිධානය says:

      සාදුකාරයක් දීල හිටං දැන් හැමෝම එකතුවෙලා කියන්න…

      මුට්ටිං කලං පූජනීයානං
      ඉටි කවරං මුඛ බන්ධනං
      ගංගා නං දොලං ජබුක් ජබුක් පතිතං
      පාලං වන්දාමි සබ්බදා

  6. සමනා says:

    විද්‍යා දෘෂ්ඨීකයනි තව ටික කලක් නටපල්ලා!

Main News