පැණි වරකයටත් හෙන වැදේ.. ජනපතිගෙන් රාජිතට කැපිලි.. රාජිතගේ ලයිස්තුව ජනපති ප්රතික්ෂෙප කරයි..
May 21, 2018 at 9:20 am | lanka C news
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි සමුළුවට මහභාගී වීම සදහා ජිනීවා වෙත යාමට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විසින් නිර්දේශ කරන ලද 20 දෙනෙකුගේ ලයිස්තුවක් ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්රතික්ෂෙප කර ඇත.
ජනාධිපතිවරයා විසින් එම ලයිස්තුව 14 දෙනෙකු දක්වා අඩු කර යවා ඇතැයිද වාර්තා වෙයි.
තමන් සෞඛ්‍ය ඇමති ධුරය දරද්දීවත් මෙරම් පිරිසක් ගෙන ගොස් නැතැයිද පවසමින් ජනාදිපතිවරයා මෙම සීමා කිරීම සිදු කර ඇති බවද දැනගන්නට ඇත.
සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ෆයිසාල් කාසිම් මහතා මේ තොරතුරු සත්‍ය බවද සදහන් කලේය.
Oka Nataka……………. ahuwenna epa.
Rajithage Ranaviru kathawen Gamaralayata pana pewuwa. Mahanama siddiya amathaka karanna.
Dan 6 kapala…………….. mewa apita daana sobana weda.