පැණි වරකයටත් හෙන වැදේ.. ජනපතිගෙන් රාජිතට කැපිලි.. රාජිතගේ ලයිස්තුව ජනපති ප්රතික්ෂෙප කරයි..
May 21, 2018 at 9:20 am | lanka C news
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි සමුළුවට මහභාගී වීම සදහා ජිනීවා වෙත යාමට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විසින් නිර්දේශ කරන ලද 20 දෙනෙකුගේ ලයිස්තුවක් ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්රතික්ෂෙප කර ඇත.
ජනාධිපතිවරයා විසින් එම ලයිස්තුව 14 දෙනෙකු දක්වා අඩු කර යවා ඇතැයිද වාර්තා වෙයි.
තමන් සෞඛ්‍ය ඇමති ධුරය දරද්දීවත් මෙරම් පිරිසක් ගෙන ගොස් නැතැයිද පවසමින් ජනාදිපතිවරයා මෙම සීමා කිරීම සිදු කර ඇති බවද දැනගන්නට ඇත.
සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ෆයිසාල් කාසිම් මහතා මේ තොරතුරු සත්‍ය බවද සදහන් කලේය.
appa kala mahindata kelawapu haitiyata ehema nokaloth thamai pudumai. Kanna dunna atha hapa kana jathiye porak thama ithin. Lol !
2020 ට රගන රැගුම්….
owa nataka
My3 should understand his main enemies.
01 Rajitha
02 Duminda
03 Chandrika
04. Mahinda Amaraweera
මාර කැපිල්ලක්ම තමා. මන් හිතුවේ කරපු දෙශද්‍රෝහී ප්‍රකාශයට මාද්‍ය ප්‍රකාශක තනතුරින් අයින් කරල කියලයි.
BETTER LATE THAN NEVER, Mr. MY3.
This RS is the one all of us should get rid off.Such a THAKKADIYA WHO SHOULD BE KILLED
WHEN THE TIME COMES.
20ක් ලිස්ට් එකට දාන්න මම බොරුවට 4ක් අඩුකරන්නම් අපි දෙන්නා අබ යහලුවෝ නේ
ලැජ්ජය ජනපති තුමනි රාජිත කල මේ අපහසය
බැහැ හිත හදාගන්න කිව්ව අපවාදයෙ මදහසය
ජිනිව යන නිසා කොටි උදම් ඇනීම දැන් තේරුනය
මොහු වැනි කෙනෙකු ඔබතුම ලඟ නොසිටිය යුතුය
බලන් ඉන්නේ කපපිය රාජිතයගේ බෙල්ල, බය වගේ!, යකෝ කුණුදතා ත්‍රස්තවාදින්ට දරුවෝ කියා ආමන්ත්‍රණය කලේ ජිනීවා ගියවිට කොටින්ට ලවා මල්මාලා දමාගෙන සන්ග්‍රහා බුක්ති වීදින්න, පඹයට කොහේ වැටහෙනවද මොලේ කොහේද මුට්ටිය මිසක්
බම්බුව දත් ලබ්බටත් වැහි නැති හෙන වැදේවා යි පතමු. පාලි ගසමු .
සමුලුවට ගිහින් අාපහු එන්නෙ අවුරුදු දෙකක දේශපාලන කුමන්ත්‍රණයක් සාක්කුවේ දාගෙන …පොදු අපේක්ෂාව වෙලා හිටං….හුළං තමයි. දෙවෙනිය වන්නවත් බැරි වෙයි.
Samuluvata giyoth navatha ratata enna nolabewa.