මුරුත්තෙට්ටුවේ හිමි රාජිත බලන්න ගිය ඩීල් එක GMOA හෙලි කරයි..

December 30, 2019 at 10:34 pm | lanka C news
මුරුත්තෙට්ටුවේ හිමි රාජිත බලන්න ගිය ඩීල් එක GMOA හෙලි කරයි..

රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සමග ඩීල් දැමු පිරිස් එළිවෙන්නට පටන් ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි ලේකම් හරිත අලුත්ගේ මහතා මහතා සඳහන් කළේ අදාල ඩීල් සියල්ල ඉදිරියේදී හෙලිදරවු කිරීම සූදානම් බවයි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රාජිත සේනාරත්න ඇමතිවරයාට පිරිත් නුල් බඳින්න රෝහලට යාමට තරම් ඇති භූමිකාව කුමක්දැයි හෙලි කල යුතු බවත් ලේකම්වරයා කියා සිටියේය.

එම සංගමය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ නමුත් එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ තමා රෝහලට ගියේ ගියේ කුමන්ත්‍රණයකට හෝ පණිවුඩ රැුගෙන නොවන බවත් තම යුතුකම වෙනුවෙන් පමණක් බවත්ය.

290 views

40 Comments to “මුරුත්තෙට්ටුවේ හිමි රාජිත බලන්න ගිය ඩීල් එක GMOA හෙලි කරයි..”

  1. catseye says:

    මෙන්න අයෙත් දොස්තර හොරාගේ *කේ ඉත්තාවෝ දුවන්න පටන් අරන් ……..ඉස්පිරිතාල අයාලේ යනවා ….ලෙඩ්ඩු අනිවරතේ මැරෙනවා ……මුන් තමුන්ට අයිති නැති හැම දේම කූරු ගගා දඟලනවා ……..දොස්තර කියන්නේ අභාරණයක් නෙමේ …තවත් එක රස්සාවක් විතරයි ….එක හරියට කරපියව්

    • Bandq says:

      කවුද උන්ව උඩ තිව්වේ අවුරුදු 5 න් පහට vehicle permit දීලා.
      ඒකත් husband wife දෙන්නම doctor ලා නම් දෙන්නටම permit දුන්නා
      සාමාන්‍ය රාජ්‍ය සේවකයෙන් යුවලකට දෙන්නම රාජ්‍ය සේවකයො උනත් දුම්රිය වාර ප්‍රවේශය පත්‍ර නිකුත් කරන්නනේ එක්කේනාටයි.
      මහින්දා මාමිගෙ වැඩ තමා

  2. මේ හාමුදුරුවෝ කලේ අන්තිම පහත් වැඩක්. මෙවෙනි පාවාදීම් වලින් සිදුවන්නේ ගෝඨාභය මහත්තයගෙත් ඇගේ අසුචි තැවෙරෙන එකයි. මෙයා කවදත් හොද ඩීල් කාරයෙක් තමයි.

  3. Parakum says:

    This is a GOOD REASON for the GMOA to organise Strike Action? ” SILENCE OF THE LAMBS”

  4. Danu says:

    I heard today morning this monk said that he had a long standing relationship with Rajitha and he went to see him because of that friendship. That is his wish. Later he said that GMOA is fighting with him because he stopped the appointment of Dr. Padeniya becoming secretary at Health Ministry. That is very serious matter if he has powers to do that. Then it clearly shows he has intervene in Rajitha’s matter as well. Dear President please please for god sake don’t allow these clowns to interfere your work.

    • හෙදිය says:

      නයිටිංගේල් ඝනයාගේ සිවුර ගැලවී අදනෙ කැඩී හෙළුව එළිවී ඇත.

      තමුන්ගේ පුද්ගලික අරමුණු ඉටුකර ගැනීමට ජාතික ව්‍යාපාරයට හේත්තුවී ඇති මෙබදු වසලයිනව ආලාපාළු වසලයට සලකපු විදියටම දුරින්ම දුරැ කළ යුතුය.

  5. Sun says:

    This fellow was using the government power to make money and business rather than attending the issues of the needy medical area of the country. He was using his agents to handle importation of medicine and making use of that money for all the publicity expenses.

  6. malraj says:

    puluwan nam strike arapiya……..hitan hutan….

  7. Gonsun says:

    Ane me hamuduruwo mathu Buduweemata ho Mathu Devadattha kenek weemata perum purana eka kriyawaki

    SHA Du SHA Du

  8. Lanka says:

    fමුරුතෙට්ටුවේ ගියා කියල අරන්ච්චි උනු ගමන් දන්නවා මොකක්හරි ඩීල් එකක් කියලා.ඩීල් මහින්දගෙ කෙලෝගන්නෙ ගෝටා.

  9. Lanka says:

    මුරුතෙට්ටුවේ ගියා කියල අරන්ච්චි උනු ගමන් දන්නවා මොකක්හරි ඩීල් එකක් කියලා.ඩීල් මහින්දගෙ කෙලෝගන්නෙ ගෝටා.