පැතුම්-කුසල් ඕස්ට්‍රේලියාව වනසති.. ශ‍්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්…

June 19, 2022 at 10:26 pm | lanka C news
පැතුම්-කුසල් ඕස්ට්‍රේලියාව වනසති.. ශ‍්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්…

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවති තුන්වන එක්දින ජාත්‍යන්තර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 291ක් ලබා ගත්තේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.3 දී කඩුලු 04ත් දැවී එම ඉලක්කය පසු කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිශ්ශංඛ ලකුණු 137 ක් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 87ක් ලබා ගන්නා ලදී.

මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලිය 2-1ක් ලෙස ශ‍්‍රි ලංකාව ඉදිරියෙන් සිටී.

52,625 views

16 Comments to “පැතුම්-කුසල් ඕස්ට්‍රේලියාව වනසති.. ශ‍්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්…”

  1. L Gamage says:

    ජය වේවා 🇱🇰🦁💪

  2. කිරිහාමි says:

    ඇයි ඕස්ට්‍රේලියාවට දැන් මොකද වෙලා තියෙන්නේ

  3. Budhdhika says:

    2014 වෙද්දී ලෝක ශූරයෝ වෙලා ඉඳපු අපි යහපාලන කාලේ ඉවර වෙද්දි ක්‍රිකට් වල වල පල්ලටම ගිහින් හිටියෙ. ක්‍රීඩා ඇමති විදියට නාමල් දාපු අඩි තාලමේ ප්‍රතිඵලයක් විදියට පියවරෙන් පියවර ඉදිරියට ආපු කණ්ඩාටම මෙහෙම දිනනවා දැක්කම අපිට තිබෙන අනිත් ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා.

    • Budhdhika says:

      ක්‍රීඩා ඇමති විදියට නාමල් දාපු අඩි තාලමේ ප්‍රතිඵලයක් විදියට පියවරෙන් පියවර ඉදිරියට ආපු අපේ කණ්ඩායම මෙහෙම දිනනවා දැක්කම අපිට තිබෙන අනිත් ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා.මේ විදියටම තව ඉදිරියට ගිහින් 2023 ලෝක කුසලානයත් දිනන්න අපේ කණ්ඩායමට ශක්තිය ලැබේවා!

      • Charith says:

        Namal was the backbone behind all the success and current improvement of our cricket

    • True SL Cricket Fan says:

      ඉස්සර ලෝක කුසලාන හැම එකේදිම වගේ අපි final ආවා 2007 ඉඳන් 2014 වෙනකන්. 2014 ආසියාපු කුසලානේ වගේම T20 ලෝක කුසලානෙත් දිනලා අපි ලෝකෙ ඉහළින්ම හිටියේ මහින්ද මහත්තයගේ කාලේ. ඊට පස්සේ ආව යහපාලනේ කියල එකක්. රටේ හැම දෙයක්ම වගේ ක්‍රිකට් ක්‍රීඩාවත් පහලටම ගියා යහපාලනේ කාලෙ. නාමල් ක්‍රීඩා ඇමති වුනාට පස්සේ අරවින්ද, මහේල, සංගා වැනි අයට ඉහල තනතුරු සහ වගකීම් දීලා ක්‍රිකට් ක්‍රිඩාවට දේශපාලන ඇඟිලි ගැසීම් නවත්තලා පටන් ගනිපු ඒ සාර්ථක වැඩ පිලිවෙලේ ප්‍රතිපල තමයි අද අපි මේ බුක්ති විඳින්නේ.නාමල්ගෙ වෙන වැරදි අඩුපාඩු තිබුනත් මේකට නම් නාමල්ට ඉහල ගෞරවයක් ලැබෙන්න ඕන.

      • Charith says:

        Definitely Namal deserves a lot of respect and credit for the current success of our cricket.

    • Kaputas hit the araka says:

      Anna hari putha niyama toka…

    • Nishantha says:

      Yesterday night, your mom also mentioned the same thing.

      Ahaa… haaaa…ah..ahh..ah.ahaaaaaaaaaaaa…………………………………………..hmmmmmmmmmmm…finally

    • Sam says:

      who is this ? සනත් ගුණතිලක , අරවින්ද පෙරේරා’ ?

    • Hkgf says:

      Namal kara labbak.

  4. මං හිතන්නේ ගෝල් ෆේස් අරගලනියා වෙන්නැති... says:

    මං හිතන්නේ ගෝල් ෆේස් අරගලනියා වෙන්නැති…

  5. Hewa says:

    දැන් ඉතින් සියලු ප්‍රශ්න හමාරයි.කොහොමත් ස්ටේඩියම් එක දැක්කම මුන්ට මොන ප්‍රශ්නද කන්නනෑ,එදාවේල හම්බකරන් කාපු එවුන්ට හාල් ටිකක් අරන් කැඳක් බොන්නවත් නෑ ගෑස් නෑ,උයාගන්න බූමිතෙල් නෑ,පෙට්‍රල් ඩීසල් නෑ
    ඒ උනාට ස්ටේඩියම් එක දැක්කම පිටරටවලින් හිඟාකන්නත් බෑ

  6. Jagath says:

    රටේම ප්‍රශ්න අමතක කරන්න රාජපක්ෂ ප්ලැන් එකක්.

  7. SL says:

    Well done !!

Main News