‘පැදුරෙ ඉන්න බෑ.. මෙට්ටයක් ඔ්නෑ..’ චම්පික හිරගෙදර කෑගසයි.. රාත‍්‍රියේ සිරකුටියකට දමා වසයි..

December 20, 2019 at 10:40 am | lanka C news
‘පැදුරෙ ඉන්න බෑ.. මෙට්ටයක් ඔ්නෑ..’ චම්පික හිරගෙදර කෑගසයි.. රාත‍්‍රියේ සිරකුටියකට දමා වසයි..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු ඇමති චම්පික රණවක තමන්ට මෙට්ටයක් ලබා දෙන්නැයි බන්ධනාගාර වෛද්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඔහුට පැදුරක්, කෝප්පයක හා පිඟානක් ලබා දී ඇත.

ඇතිරිල්ලක් පිටතින් ගෙන ඒම සදහාද ඔහුට අවසර දී ඇත.

හිටපු ඇමැතිවරයා මේ වන විට රඳවා සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘එම්’ සිර මැදිරිය තුලයි.

සිර මැදිරිය පස්වරු 05.00 වසා දමන අතර පසුදින අලුයම 06.00 ට නැවත විවෘත කරනු ලබයි.

254 views

37 Comments to “‘පැදුරෙ ඉන්න බෑ.. මෙට්ටයක් ඔ්නෑ..’ චම්පික හිරගෙදර කෑගසයි.. රාත‍්‍රියේ සිරකුටියකට දමා වසයි..”

  1. harry potter says:

    Harry Potter glasses

  2. Fedrick Krishan senarath says:

    කොහොමත් රිමාන්ඩ් කර ඉන්න කෙනෙකුට බෙඩ්ෂිට් ඇදුම් ගෙන්න ගන්න පුළුවන් පිටින් මොකද ජම්පරේ අන්දවන්නේ සිරදඬුවම් ලබපු අය නිසා රිමාන්ඩ් අය සාමාන්‍ය ඇදුම් අදින්නේ අවශ්‍ය ඕනැ දෙයක් ගෙන්න ගන්න පුළුවන් ඕනැ තරම් විසිට් කරන්න පුළුවන් සාමාන්‍ය අයට බන්ධනාගාර වේලාවන් තුලත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඕනෑම වේලාවකදි ඒ අවස්ථාව හිමිව තිබෙනවා අනික පිටින් කෑම ගෙන්වාගෙන කන්න පුළුවන් තුන්වේලම රිමාන්ඩ් අයට හැකියාව තිබෙනවා නම් ඔහු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නිසා විශේෂ වරප්‍රසාදයන් ඇති දඩුවම් නොලබපු කෙනෙක් නිසා අනික රාජිත ලග එන නිසා පාළුවක් නැතිවේවි

  3. මාංචු කුට්ටම දෑත් ඔසවා පෙන්වන්නේ, හරියට ලෝක කුසලානය දිනලා අතට අරගෙන වගේ ආඩම්බරයෙන්. කොච්චර අපූරුද!

    • tdsolo says:

      කියලා වැඩක් නෑ ඒක නම්

    • නිමල් says:

      හාරියටම හරි. මහලොකු වැඩක් කර මෙතනට පැමිනිලා වගේ.

    • Man sudana says:

      Meyaage hathmuthu paramparaave ekekutavath vililaejjava kiyala ekak gaevilaavath naeha kiyana eka neva loketama kiyanne. Suddange paalana kaale Indiyaave dumriya paare malapaha karapu aya hirakalaama jaathika veerayan kalaa lu ! A vage mundaa maha ujaaruven maha veerayek vage pennanne rate janathaava meya veerayek karaavi kiyala hithaagena neva. A vunaata rate janathaava mekaa vage nosandaala naeha.

  4. hettiya says:

    වීරය වගේ අත් උස්සන් හිටියට ඇඬිල ඉන්නෙ ඇඬිලා 🙁

  5. Rommel says:

    අම්මප මාර සන්තෝසයක් දැනෙනව ඔියි මෙිවා ආරංචි වෙනකොට.

  6. Power says:

    මූට පැඳුරත් හොඳ වැඩියි. හරිනං සිමෙන්ති පොළවේ ඉන්ඩ දෙන්ඩ තිබුණේ..

    • Rata Wenuwen says:

      මූට දෙන්න ඕනේ ලැල්ලක උල් කම්බි ගහලා නිදාගන්න. අවලම් පාහර වුර්කයා චම් පකයා

  7. UD says:

    කොල්ලා accident වුන එක අත්වැරද්දක් කියමු. ඒ වුනාට මොහු ඒ කොල්ලා ගැන කිසි තැකීමක් කරලා නෑ..
    අඩු ගානේ හොඳින් ඉන්නවද නැද්ද කියලවත් බලලා නෑ… කොල්ලගේ අම්මා තමයි කියන්නේ..
    මේ වගේ හිතක් පපුවක් නැති රටත් ජාතියත් ජාත්‍යන්තරයට පාවලා දෙන ජාතියේ ජාති වාදය අවුස්සලා දේශපාලන වාසි ගන්න එවුන් හිරගෙදර පැදුරෙ නිදියනවා කිව්වට හිතට දුකක් දැනෙන්නේ නෑ….

  8. ලෙබ්බේ says:

    මුට කොරියන් ගොනෙක් දුන්න නම් හරි. එතකොට වත් ඇත්ත කියයි පෙරේත කමට. මුගේ ලග හිටපු සේවකයාගේ කොරියන් පෙම්වතිය ඉල්ලලානේ ඒ මිනිහට කරන්ට් ඇල්ලුවේ.

  9. MD says:

    Champi Naduwen champian wuna kiyala hitagena inna atte.kalakam paladena neda?2015 anduwe ayata budu dahama wasa wisa wuna.sinhala jatiya,Ranawiruwan Pennana bariwuna.itihasaya wenas kala.dan uda balagena inna.Tawa maga enawa

  10. gamarala says:

    දුප්පතාගේ දුක දැන් තේරනවද කාලකන්නි