පැනඩෝරා සාක්‍ෂි දෙන්න මං සූදානම්.. හඬපට සහිතයි..- සිරකරු රන්ජන් අල්ලස් කොමිසයට දැනුම් දේ…

October 15, 2021 at 10:40 am | lanka C news
පැනඩෝරා සාක්‍ෂි දෙන්න මං සූදානම්.. හඬපට සහිතයි..- සිරකරු රන්ජන් අල්ලස් කොමිසයට දැනුම් දේ…

සැඟවුණු වත්කම් ඇතැයි පැනඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කරන ලද නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන අය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කර ඇත.

දැනට බන්ධනාගාරගතව සිටින ඔහු තම නීතිඥයා මාර්ගයෙන් අල්ලස් කොමිසමේ සභාපතිනිය වෙත ඒ බව දැනුම් දී තිබේ.

අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සාක්ෂි දීමට කැමැත්තෙන් පසුවන බව ඔහුගේ නීතිඥ විසින් යවා ඇති ලිපියේ දැක්වෙයි.

මේ අතර අදාල සිදුවීමට සම්බන්ධ හඬ පට සාක්‍ෂි තමන් සතුව ඇති බව රාමනායක හිටපු මන්ත්‍රීවරයා පැවසූ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදාරච්චි මහතාද පසුගියදා කියා සිටියේ ඔහුගේ සුවදුක් බැලීමට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය ගිය අවස්ථාවේදීය.

28,529 views

12 Comments to “පැනඩෝරා සාක්‍ෂි දෙන්න මං සූදානම්.. හඬපට සහිතයි..- සිරකරු රන්ජන් අල්ලස් කොමිසයට දැනුම් දේ…”

  1. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    නිරෑපමා, නඩෙිෂන්ලා හොරැ තමයි. ඒ උනාට දැන් මූගාව ඇති හඬපටයක් නෑ. මූ ට්‍රයිකරන්නෙ පොඩි ප්‍රසිද්ධියක් ගන්න ක්‍රමයක්.

  2. 3% ට බය බයියා. says:

    හිර ගෙවල් දහයක දැම්මත් ඇත්ත වෙනුවත් පෙනි සිටින නිර්භීත එඩිතර මිනිසෙක්.

  3. Victor says:

    රන්ජන් කියන්නේ ජාන විකුර්තියකින් සැදුනු මිනිස් කළලයකින් බිහි උන ජීවියෙක්. පල්ලන්සේන ජීවත්වන වැඩිහිටි පුද්ගලයෝ මොහු ගැන කියන කතාවලින් එය මනාව පැහැදිලි වෙනව. මේ මිනිහ කුඩා කාලයේදීම වැස්සියන් බැල්ලියන් සමග ලිංගිකව හැසිරී පහරදීම් වලට පවා ලක්වෙලා තිබෙනවා. මොහු අදටත් ස්ත්‍රී තිරිසන් සතෙකුගේ ගුද මාර්ගය දුටු විට කෙල හලමින් ඒ දෙස බලා සිටිනබවයි ඔහු ලගින් ඇසුරු කරන අය පවසන්නේ කලයුත්තේ මෙවැනි පුද්ගලයින් හිරේ දැමීම නොව ඔහු දෙස සානුකම්පිත්ව බලා ඔහු පුනුරුස්තාපනය කිරීමයි .. මෙවැනි අයගේ මානිසක මට්ටම සාපේක්ශ වසයෙන් අඩුයි එමනිසා ඔහු කියන කරන දේ ගැන එතරම් සැල්කිලිමත් විය යුතු නෑ .මොහුට්අනු කම්පාකර වහා නිදහස් කල යුතුයි .

    • රුක්ෂාන් සිල්වා says:

      වික්ටර් කියන බොරු නමෙන් ඉන්න පුද්ගලයා වෙත, උබේ පවුලේ වෙච්ච දේවල් කොහෙවත් ඉන්න රන්ජන් පිට පටවන්නේ ඇයි උබේ කොමෙන්ට් එක පුරාවට ඇත්තේ උබේ පවුලේ විස්තරයක් බව පැහදිලියි.

      • Shen says:

        හැබැයි මූට මොකක් හරි අවුලක් නම් තිබෙනවා. ගොන්ජ පුකවල්මනෙ හොයන්නේ.

  4. Victor says:

    රන්ජන් කියන්නේ ජාන විකුර්තියකින් සැදුනු මිනිස් කළලයකින් බිහි උන ජීවියෙක්. පල්ලන්සේන ජීවත්වන වැඩිහිටි පුද්ගලයෝ මොහු ගැන කියන කතාවලින් එය මනාව පැහැදිලි වෙනව. මේ මිනිහ කුඩා කාලයේදීම වැස්සියන් බැල්ලියන් සමග ලිංගිකව හැසිරී පහරදීම් වලට පවා ලක්වෙලා තිබෙනවා. මොහු අදටත් ස්ත්‍රී තිරිසන් සතෙකුගේ ගුද මාර්ගය දුටු විට කෙල හලමින් ඒ දෙස බලා සිටිනබවයි ඔහු ලගින් ඇසුරු කරන අය පවසන්නේ කලයුත්තේ මෙවැනි පුද්ගලයින් හිරේ දැමීම නොව ඔහු දෙස සානුකම්පිත්ව බලා ඔහු පුනුරුස්තාපනය කිරීමයි යුටුයි .. මෙවැනි අයගේ මානිසක මට්ටම සාපේක්ශ වසයෙන් අඩුයි එමනිසා ඔහු කියන කරන දේ ගැන එතරම් සැල්කිලිමත් විය යුතු නෑ .මොහුට් අනු කම්පාකර වහා නිදහස් කල යුතුයි .

    • රුක්ෂාන් සිල්වා says:

      වික්ටර් කියන බොරු නමෙන් ඉන්න පුද්ගලයා වෙත, උබේ පවුලේ වෙච්ච දේවල් කොහෙවත් ඉන්න රන්ජන් පිට පටවන්නේ ඇයි උබේ කොමෙන්ට් එක පුරාවට ඇත්තේ උබේ පවුලේ විස්තරයක් බව පැහදිලියි…

    • Silva says:

      Victor මානසික විකෘතිතා ඇති පුද්ගලයෙක් බව කමෙන්ට් එක අනුව පැහැදිලිය. ඔහුගේ ආශාවන් වෙනත් අයෙකු පිට පටවා කමෙන්ට් එකේ මුදාහැර ඇත.

  5. LOL says:

    සිල්වා ,රුක්ශාන් වික්ටර් කියන මනුස්ස්‍යා කියන දෙ සත්‍ය බව අපි තෙරුම් ගන්නෙ ගොන්ජාගෙ හඩ පටිවල තිබෙන අන්තර්ගතය නිසා .එවා බොරු එවා නෙවෙයිනෙ .ගොන්ජා කියන්නෙ විකුර්ති කාමාසා තිබෙන නින්දිත පුද්ගලයෙක්

    • john the baptice says:

      LOL උබත් වික්ටර්ගෙ ජාතියෙම විකෘතියක් බව පැහැදිලිය

  6. Sajitha says:

    Ranjan ayye, oya paduwe inna. Kochchara es dekata pena shaakshi dunnath oya nemey, shakra deviyo awath shaashi denna mee patta horu rala nidahas venawa.

  7. RED BULL says:

    හඬ පටෙන් කෙලෝ ගත්තු අලුගුත්තේරු,ගොන් මුස්පේත්තු ගොන්ජන් ලැජ්ජ නැතුව ආයෙත් හඬ අවදි කරල​.පැන්ඩෝරා එලියට නාවා නම් පැන්ඩෝරා කියන්නෙ කන දෙයක්ද ,බොන දෙයක්ද,බෑක් සයිඩ්ද,ෆ්‍රන්ට් සයිඩ්ද කියලාවත් ගොන්ජන් දන්නෙ නැහැ.අනුන් වෙනුවෙන් කහින එක මහ ලොකුකමක් කියල හිතපු ගොන්ජන් දඬු අඩුවට අහුවෙනකම්ම උන්නෙත් බෑක් සයිඩ් එකේ. අනුන්ගෙ දුරකථන සාකච්චා පටි ගත කිරීම සදාචාරාත්මකයි කියල මූ හිතනව ඇති.නිරූපමා සල්ලි හැංගූ බව පරීක්‍ෂණවලින් සොයා ගනීවි.මුගේ හඬපටිවලින් රෙදි ගැලවෙච්ච නාකු ගෑණු එව්ව බලා ගනීවි.